Sinhala to English Dictionary: සෙලවී

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ස්ඛලිත
අ ස්ඛලිත, a. unshaken, firm, unmoved, අචලිත, නොසෙලවුණ or නොපැකිලුණ.
අවධූනනය
අවධූනනය, n. shaking &c., සෙලවීම, වෙවුලුම.
ආ ධුත
ආ ධුත, a. (ආ emp., ධු to shake), shaken, චලිත, සෙලවෙන.
ආ ස්ඵාලනය
ආ ස්ඵාලනය, n. shaking, flapping, සෙලවීම, වැනීම.
ආන්දෝලනය
ආන්දෝලනය, n. swinging, swing, oscillation, පැදීම, වැනීම, සෙලවීම.
ඌර්‍මමී, ඌර්මි
ඌර්‍මමී, ඌර්මි, a. pert. to waves or undulations, දියරැළ ආකාර ඉහළ පහළ සෙලවෙන, වැනෙන.
කප
කප, n. post, pillar, කණුව; shaking, සෙලවීම, කම්පාව.
කම්පනය, කම්පය
කම්පනය, කම්පය, n. trembling &c., සෙලවීම, වෙව්ලීම, කම්පාව.
කම්පාව
කම්පාව, n. shaking, trembling, agitation, commotion, quake, සෙලවීම, වෙවුලුම.
කම්පිත
කම්පිත, a. shaken, agitated; impassioned; සෙලවෙන &c., කම්පාවූ.
ක්ෂෝභය
ක්ෂෝභය, n. shaking, agitation, සෙලවීම, කැලඹීම.
කැපවුම
කැපවුම, n. shaking, සෙලවීම, කම්පාකරවීම.
තතනනවා
තතනනවා, v. to groan, කෙඳිරිගානවා; storm or roar in anger, ගෝරනාඩුවෙනවා; thunder, ගර්‍ජනාකරනවා; shake, සෙලවෙනවා; pret. තැතනුවා; v. n. තැතනීම.
තිනියුම, තිනුම
තිනියුම, තිනුම, n. shaking, tremor, සෙලවීම, චංචලය.
ධුතු
ධුතු, a forsaken, අත්ඇරපු; shaken, agitated, සෙලවෙන, චලිත.
Random Fonts
Lavanya Regular Bangla Font
Lavanya Regular
Download
View Count : 5348
Sinhala Supipi Semi Bold Bangla Font
Sinhala Supipi Semi Bold
Download
View Count : 2555
SU Anarga Bangla Font
SU Anarga
Download
View Count : 2976
Sandaya BOI Bangla Font
Sandaya BOI
Download
View Count : 70677
FS Minu Bangla Font
FS Minu
Download
View Count : 2566
M.C.Bs 2nd Font Bangla Font
M.C.Bs 2nd Font
Download
View Count : 2232
Senkadagala Supplement Bangla Font
Senkadagala Supplement
Download
View Count : 2935
FM Gemunu X Bangla Font
FM Gemunu X
Download
View Count : 9804
DL Thisaru Bangla Font
DL Thisaru
Download
View Count : 2999
IW Maduwanthi Normal Bangla Font
IW Maduwanthi Normal
Download
View Count : 2630

close
Please like, if you love this website