Sinhala to English Dictionary: සෙලවීම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අවධූනනය
අවධූනනය, n. shaking &c., සෙලවීම, වෙවුලුම.
ආ ස්ඵාලනය
ආ ස්ඵාලනය, n. shaking, flapping, සෙලවීම, වැනීම.
ආන්දෝලනය
ආන්දෝලනය, n. swinging, swing, oscillation, පැදීම, වැනීම, සෙලවීම.
කප
කප, n. post, pillar, කණුව; shaking, සෙලවීම, කම්පාව.
කම්පනය, කම්පය
කම්පනය, කම්පය, n. trembling &c., සෙලවීම, වෙව්ලීම, කම්පාව.
කම්පාව
කම්පාව, n. shaking, trembling, agitation, commotion, quake, සෙලවීම, වෙවුලුම.
ක්ෂෝභය
ක්ෂෝභය, n. shaking, agitation, සෙලවීම, කැලඹීම.
කැපවුම
කැපවුම, n. shaking, සෙලවීම, කම්පාකරවීම.
තිනියුම, තිනුම
තිනියුම, තිනුම, n. shaking, tremor, සෙලවීම, චංචලය.
ධූතතය
ධූතතය, a. shaking, සෙලවීම, trembling, වෙවුලීම.
ලලනය
ලලනය, n. shaking,, සෙලවීම; licking, lapping, ලෙවකෑම; lolling (the tongue &c., දිව), දික් කිරීම; wantoning, pleasure, sport, කෙළිය.
ලෙළිම, ලෙළුම
ලෙළිම, ලෙළුම, v. n. of ලෙළෙනවා: shaking &c., සෙලවීම, ලෙළදීම.
සං·ක්‍ෂෝභය
සං·ක්‍ෂෝභය, n. (සං emp., ක්‍ෂුහ් to shake), shaking, සෙලවීම, trembling, වෙවුලුම; overturning, පෙරළාදැමීම.
සල
සල, n. house, hall, ශාලාව rock or mountain, පර්‍වතය, pebble, කුඩාගලක්: delay, ප්‍රමාදය; shaking, සෙලවීම; porcupine quill, ඉත්තැකූර; arrow, ඊය, dart, ‍තෝමරය.
සැලීම, සැලුම
සැලීම, සැලුම, v. n. of සලනවා and සැලෙනවා: shaking, stirring, trembling, quaking, shake, stir, සෙලවීම, චංචලය.
Random Fonts
FS Chami Bangla Font
FS Chami
Download
View Count : 9924
Ananda Ultra Bold Bangla Font
Ananda Ultra Bold
Download
View Count : 3593
DS Dilki Bangla Font
DS Dilki
Download
View Count : 2478
Ridi 5 Bangla Font
Ridi 5
Download
View Count : 2800
NPW Manel Bangla Font
NPW Manel
Download
View Count : 2057
Bu Nilmi Bangla Font
Bu Nilmi
Download
View Count : 4017
CPS 15 Bangla Font
CPS 15
Download
View Count : 2856
Dimuthu Bangla Font
Dimuthu
Download
View Count : 8527
NPW Cactus Bangla Font
NPW Cactus
Download
View Count : 2315
CPS 24 Bangla Font
CPS 24
Download
View Count : 2156

close
Please like, if you love this website