Sinhala to English Dictionary: සෙල්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කම්ප්‍ය
අ කම්ප්‍ය, a. not to be shaken, immovable, නොසෙල්වෙන; impassive, stoical, උපේක්ෂක.
අ චපලතාව
අ චපලතාව, n. steadfastness, &c., නොසෙල්වෙන ගතිය, ස්ථීරකම.
අ චල
අ චල, a. motionless, quiescent, still, steady, stable, නිශ්චල, නොසෙල්වෙන.
අ ලුලිත
අ ලුලිත, a. (අ priv.), unshaken, quiet, calm, සෙලනොවී තිබෙන, නිශ්චල.
අ විකම්පිත
අ විකම්පිත, a. unmoved, unshaken, unimpassioned, චංචලනැති, නොසෙල්වෙන.
අ සල
අ සල, a. E. of අචල: unshaking, firm, නො සෙල්වෙන, ස්ථිර.
අ ස්ඛලිත
අ ස්ඛලිත, a. unshaken, firm, unmoved, අචලිත, නොසෙලවුණ or නොපැකිලුණ.
අධි ෂ්ඨාන
අධි ෂ්ඨාන, a. fixed, immovable, අචල, නොසෙල් වෙන; changeless, immutable, වෙනස් නොවන.
අන්සල්
අන්සල්, n. pl. of අන්සල, and adj. unshaken, firm, නොසෙල්වෙන, අචල.
අලු කෙසෙල්, අලු කෙහෙල්
අලු කෙසෙල්, අලු කෙහෙල්, n. pl. or a. ash-plantains; ash-plantain.
අලු·කෙසෙල්, අලු·කෙහෙල්
අලු·කෙසෙල්, අලු·කෙහෙල්, ash-plantain.
අවධූනනය
අවධූනනය, n. shaking &c., සෙලවීම, වෙවුලුම.
අෂ්ට විධ පාන
අෂ්ට විධ පාන, n. pl. B., the eight kinds of beverage allowed to priests, viz. that made from මීපැණි, මුද්‍රිකඵල, බොරළුදමනු, උපුල්අල, ඇට කෙසෙල්, මස් කෙසෙල්, අඹ, and දඹ: see each in its place. The juice of these is to be mixed with water.
ආ ධුත
ආ ධුත, a. (ආ emp., ධු to shake), shaken, චලිත, සෙලවෙන.
ආ ස්ඵාලනය
ආ ස්ඵාලනය, n. shaking, flapping, සෙලවීම, වැනීම.
Random Fonts
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 3394
DS Kalani Bangla Font
DS Kalani
Download
View Count : 3698
Ridi 16 Bangla Font
Ridi 16
Download
View Count : 3253
Mi Nilu 2000 Bangla Font
Mi Nilu 2000
Download
View Count : 2869
FS Madu Bangla Font
FS Madu
Download
View Count : 2729
0Kdmanel Bangla Font
0Kdmanel
Download
View Count : 2522
LankapuraSupplement Bangla Font
LankapuraSupplement
Download
View Count : 2307
Lankapura Supplement Bangla Font
Lankapura Supplement
Download
View Count : 2225
CPS 8 Bangla Font
CPS 8
Download
View Count : 2214
NPW Deepi Bangla Font
NPW Deepi
Download
View Count : 2907

close
Please like, if you love this website