Sinhala to English Dictionary: සෙවණ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අද්‍රි·ජ
අද්‍රි·ජ, lit, mountain produce: rock-moss, ගල් සෙවෙල්.
අනාත්මනීනතාව, අනාත්මාර්‍ථිතාව
අනාත්මනීනතාව, අනාත්මාර්‍ථිතාව, n. disinterestedness, &c., තමාගේම ප්‍රයෝජනය නොසෙවීම.
අනෙව්ෂණය
අනෙව්ෂණය, n. (අනු after, ඉෂ් to go), seeking, search, exploration, investigation, සෙවීම, සෝදිසිය.
අබිසෙව්
අබිසෙව් a. E. of අභිෂේක: anointed.
අමා සේ
අමා සේ, n. (සේ fr. ජායා), ambrosial or delicious shade, ප්‍රසන්න සෙවණ.
අස්වනවා, අස්සනවා
අස්වනවා, අස්සනවා, v. c. to cause to hear; pret. ඇසෙවුවා or ඇස්සෙවුවා v. n., ඇස්සවීම.
උෂ්ම සෙව්දය
උෂ්ම සෙව්දය, n. vapour-bath.
උෂ්ම සෙව්දාගාරය
උෂ්ම සෙව්දාගාරය, n. (ආගාර), vapour-bathroom.
උළු සෙවිල්ල
උළු සෙවිල්ල, n. tiling, tile-roof.
උළු සෙවිලිකරනවා
උළු සෙවිලිකරනවා, v. to roof with tiles, to tile.
ඔසවනවා
ඔසවනවා, v. t. to raise, erect, lift up, elevate; pret. එසෙවුවා; v. n. එසවීම.
කටු·සෙවෙල
කටු·සෙවෙල, a plant, Lasia aculeata.
කාඩි·සෙවෙල්
කාඩි·සෙවෙල්, vinegar-plant, Mycoderma aceti.
කැලිපන
කැලිපන, n. shadow, සෙවණ: sign, ලකුණ.
ගනසා
ගනසා, n. camphor, කපුරු; dense shade, ගන සෙවණ.
Random Fonts
DL Anuradha Bangla Font
DL Anuradha
Download
View Count : 9944
NPW Madu Bangla Font
NPW Madu
Download
View Count : 2000
IW Wewalage Bangla Font
IW Wewalage
Download
View Count : 2766
DL Paba Bangla Font
DL Paba
Download
View Count : 2374
Mi Dasuni Tall Bangla Font
Mi Dasuni Tall
Download
View Count : 2386
CPS 54 Bangla Font
CPS 54
Download
View Count : 2405
Sara Ramanee Bangla Font
Sara Ramanee
Download
View Count : 3863
NPW Kasun Bangla Font
NPW Kasun
Download
View Count : 2449
4u Basuru Bangla Font
4u Basuru
Download
View Count : 4822
A Araliya Bangla Font
A Araliya
Download
View Count : 34652

close
Please like, if you love this website