Sinhala to English Dictionary: සේ:)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ගබ්හ සෙය්‍ය
අ ගබ්හ සෙය්‍ය, a. (අ priv. ගබ්හ womb, සේය්‍ය lying), free from re-incarnation.
අ ධර පල්ලවය
අ ධර පල්ලවය, n. the lower shoot, extreme sprout, අග්ගිස්සේ දළුව.
අ පිරියත්, අපිරිසේ
අ පිරියත්, අපිරිසේ, a. E. of අපර්‍ය්‍යන්ත, endless, &c.
අ ශෛක්ෂයා
අ ශෛක්ෂයා, n. B., a perfected saint, රහතුන් වහන්සේ.
අ සේවිත
අ සේවිත, a. unused; virgin (soil &c.), භාවිතා නොකරනලද.
අග රාජ ගුරු
අග රාජ ගුරු, n. R. C. archbishop, අග්‍ර බිෂොප් උන්නාන්සේ.
අග සෙන්
අග සෙන්, n. chief or main army, ප්‍රධාන සේනාව.
අගම් පඩි සේනාව
අගම් පඩි සේනාව, n. household retainers or attendants of a palace who are paid in grain.
අග්‍ර පාරි දර්‍ශකයා, අප්‍ර පාරි දර්‍ශක තැන
අග්‍ර පාරි දර්‍ශකයා, අප්‍ර පාරි දර්‍ශක තැන, n. archbishop, prelate, primate, නායක බිෂොප් උන් නාන්සේ.
අඩ සෙන්
අඩ සෙන්, n. part of an army, a detachment, සේනා කණ්ඩායම; arrow.
අතඹුල
අතඹුල, n. (අත ඇඹුල), nelli fruit in the hands: අතඹුලක් සේ, fig. manifestly, undoubtedly, unmistakably.
අද්‍ය තන
අද්‍ය තන, a. of to-day, pert. to this period, the present, අද දවසේ, මෙදා.
අනිකය
අනිකය, n. army, සේනාව; war, battle යුද්ධය.
අනු චර
අනු චර, a. going about with, accompanying, serving, කැටුව යන, සේවයකරන.
අනු චරයා
අනු චරයා, n. companion, follower, attendant, servant, කැටුව යන්නා, සේවකයා.
Random Fonts
FS Dilu Bangla Font
FS Dilu
Download
View Count : 3260
Lankatilaka Bangla Font
Lankatilaka
Download
View Count : 2693
Bu Nisansala Bangla Font
Bu Nisansala
Download
View Count : 4129
Samanala Light Bangla Font
Samanala Light
Download
View Count : 4856
DL Lihini 22 Bangla Font
DL Lihini 22
Download
View Count : 5202
4u Manel Bangla Font
4u Manel
Download
View Count : 2527
Mi Harsha Bangla Font
Mi Harsha
Download
View Count : 3491
DL Priyanwada Bangla Font
DL Priyanwada
Download
View Count : 3997
CPS 18 Bangla Font
CPS 18
Download
View Count : 2587
IW Maduwanthi Normal Bangla Font
IW Maduwanthi Normal
Download
View Count : 2630

close
Please like, if you love this website