Sinhala to English Dictionary: සේනාව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අග සෙන්
අග සෙන්, n. chief or main army, ප්‍රධාන සේනාව.
අගම් පඩි සේනාව
අගම් පඩි සේනාව, n. household retainers or attendants of a palace who are paid in grain.
අනිකය
අනිකය, n. army, සේනාව; war, battle යුද්ධය.
අරක් මේනා
අරක් මේනා, n. sentinel-chief, මුරසේනාවේ නායකයා.
අශ්ව සේනාව
අශ්ව සේනාව, n. cavalry, අසරුසේනාව, අසරුවෝ.
අසරුවෝ
අසරුවෝ, n. pl. අසරුසේනාව n. cavalry, cavalry regiment.
අස් සෙනග, අස් සේනාව
අස් සෙනග, අස් සේනාව, n. cavalry, අසරු සේනාව.
අස්ඇණිය, අසැණිය
අස්ඇණිය, අසැණිය, n. (ඇණිය army), cavalry, අසරුසේනාව.
අස‍ණිය
අස‍ණිය, n. cavalry, අශ්වසේනාව.
ඇණිය
ඇණිය, n. military camp or entrenchment, කඳයුර; army, යුද්ධසේනාව.
ඇතැණිය
ඇතැණිය, n. (ඇත් ඇණිය), troop of war elephants, හස්තිබලසේනාව.
උත්තර සමුදාව
උත්තර සමුදාව, n. vanguard, පෙරටු සේනාව.
ගුල්මය
ගුල්මය, n. the spleen, බඩදිව; disease of the spleen; a division of an army consisting of 9 elephants, 9 chariots, 27 cavalry and 45 infantry; army dicipline, සේනාව හැසිරවීම; a ghat or stairs, පඩිපෙළ; shurb, පඳුර; fort, කොටුව.
චතුරංගිනි·සේනාව
චතුරංගිනි·සේනාව, n. a fourfold army: see චතුරංගය.
චමූ·පතියා
චමූ·පතියා, n. general, commander, සේනාපතියා.
Random Fonts
Aa Ridhma Bangla Font
Aa Ridhma
Download
View Count : 3431
Anura Bangla Font
Anura
Download
View Count : 3863
Thissamaharama Bangla Font
Thissamaharama
Download
View Count : 3581
Wijeya Bangla Font
Wijeya
Download
View Count : 5009
NPW Sumi Bangla Font
NPW Sumi
Download
View Count : 2085
Info Araliya Bangla Font
Info Araliya
Download
View Count : 2669
DL Priyanwada Bangla Font
DL Priyanwada
Download
View Count : 3997
DL Ridhma-841619 Bangla Font
DL Ridhma-841619
Download
View Count : 2456
CPS 53 Bangla Font
CPS 53
Download
View Count : 2563
Ananda Light Bangla Font
Ananda Light
Download
View Count : 3583

close
Please like, if you love this website