Sinhala to English Dictionary: සේවනය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අෂ්ටාංග ශිලය
අෂ්ටාංග ශිලය, n. B., the eightfold observance හඬ. or virtue, viz. observance of the eight commands of Buddha: to abstain from ප්‍රාණ ඝාතය, හොරකම, ස්ත්‍රීසේවනය, බොරුකීම, මද්‍ය පානය බීම, ඉරමුදුන් වේලාවට පසු ආහාරකෑම, නැටීම ගීකීම ආදිය කිරීම, උස්වු or මහ ඇඳන් වල සැතපිම. See each.
නීස්සේවනය
නීස්සේවනය, n. (නි සේ:), non-service, freedom from service, independence, කිසිවෙක් යටතේ නොසිටීම.
පර·පුරුෂ·සේවනය
පර·පුරුෂ·සේවනය, n. intercourse with another man, adultery (of the woman).
පර·පුරුෂ·සේවනයකරනවා
පර·පුරුෂ·සේවනයකරනවා, v. to commit adultery (said of the woman).
පර·ස්ත්‍රී·සේවනය
පර·ස්ත්‍රී·සේවනය, n. association with another woman, adultery (of the man).
පරි·හරණයකරනවා
පරි·හරණයකරනවා, v. t. to take, seize &c.; use, සේවනයකරනවා.
පාද·සේවනය
පාද·සේවනය, n. lit. footservice, attendance, service, සේවය.
බ්‍රහ්ම·චාරියා
බ්‍රහ්ම·චාරියා, n. one who follows the Vedas, religious celebate, ස්ත්‍රී සේවනයෙන් වැලකෙන් නා.
මෛථුන·සේවනයකරනවා
මෛථුන·සේවනයකරනවා, v. to copulate, සංවාසය කරනවා.
මෛථුනය, මෛථුන·සේවනය
මෛථුනය, මෛථුන·සේවනය, n. coition. සංවාසය.
රක්තාවසේවනය
රක්තාවසේවනය, n. (·අව: sprinkling, dropping), bleeding, ලේ වැගිරීම, ලේ බින්දීම.
රූප·සේවනය
රූප·සේවනය, n. service of images, idolatry.
සං·වාසය
සං·වාසය, n. dwelling, abode ගෙදර; cohabitation, ස්ත්‍රී පුරුෂ ‍සේවනය.
සං·වාසයකරනවා
සං·වාසයකරනවා, v. to cohabit, සේවනයකරන වා, live together එකට කල්යවනවා.
සං·සේවනය
සං·සේවනය, n. serving, waiting upon, attendance, සේවය; connection, intimacy, සමඟිව විසීම.
Random Fonts
NID Ahasa Chapa Bangla Font
NID Ahasa Chapa
Download
View Count : 3373
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609
AMS Supun Bangla Font
AMS Supun
Download
View Count : 2804
NPW Punsisi Bangla Font
NPW Punsisi
Download
View Count : 2415
GS Nelum Bangla Font
GS Nelum
Download
View Count : 2405
CPS 40 Bangla Font
CPS 40
Download
View Count : 2250
FM Rajantha X Bangla Font
FM Rajantha X
Download
View Count : 5204
NPW Sumi Bangla Font
NPW Sumi
Download
View Count : 2085
Ananda Bold Bangla Font
Ananda Bold
Download
View Count : 4226
DL Manel Bangla Font
DL Manel
Download
View Count : 6711

close
Please like, if you love this website