Sinhala to English Dictionary: සේවය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සේවිත
අ සේවිත, a. unused; virgin (soil &c.), භාවිතා නොකරනලද.
අනු චර
අනු චර, a. going about with, accompanying, serving, කැටුව යන, සේවයකරන.
අනු චරයා
අනු චරයා, n. companion, follower, attendant, servant, කැටුව යන්නා, සේවකයා.
අනු ජීවක, අනු ජීවි
අනු ජීවක, අනු ජීවි, a. (අනු with), living with, attending upon, serving, අතවැසි, සේවක.
අෂ්ටාංග ශිලය
අෂ්ටාංග ශිලය, n. B., the eightfold observance හඬ. or virtue, viz. observance of the eight commands of Buddha: to abstain from ප්‍රාණ ඝාතය, හොරකම, ස්ත්‍රීසේවනය, බොරුකීම, මද්‍ය පානය බීම, ඉරමුදුන් වේලාවට පසු ආහාරකෑම, නැටීම ගීකීම ආදිය කිරීම, උස්වු or මහ ඇඳන් වල සැතපිම. See each.
ආ සේවිත
ආ සේවිත, a. served, used, සේවයකරනලද.
ආවතේවය
ආවතේවය, n. service, ministration, මෙහෙය, සේවය, divine service, දේව මෙහෙය.
ඉත්ථමභූත
ඉත්ථමභූත, a. that has become so or thus, මෙසේවූ.
ඉතිබූ
ඉතිබූ, a. E. of ඉත්ථම්භූත; such as this, මෙසේවූ, මෙයාකාර.
උද්‍යාන පාලයා, උද්‍යාන සේවකයා
උද්‍යාන පාලයා, උද්‍යාන සේවකයා, n. gardener, වතු වැඩ කරන්නා.
උප චර්‍ය්‍යාව
උප චර්‍ය්‍යාව, n. serving, සේවයකෙරීම; the practice of medicine, වෙදකම.
උප චරිත
උප චරිත, a. served, waited upon, සේවයකරන ලද.
උප ජීවියා
උප ජීවියා, n. a dependant, servant, සේවකයා.
උප ස්ථාන
උප ස්ථාන, a. ministering, serving, සේවයකරන.
උප ස්ථානකරනවා
උප ස්ථානකරනවා, v. to minister to, serve, entertain, සේවය—සංග්‍රහ—කරනවා.
Random Fonts
FM Arjunn X Bangla Font
FM Arjunn X
Download
View Count : 7176
DL Malathi Bangla Font
DL Malathi
Download
View Count : 5091
SU Sakthi Bangla Font
SU Sakthi
Download
View Count : 2749
M.C.Bs 2nd Font Bangla Font
M.C.Bs 2nd Font
Download
View Count : 2232
4u Asiri Bangla Font
4u Asiri
Download
View Count : 4572
FM Rashmee X Bangla Font
FM Rashmee X
Download
View Count : 10679
Mahanuwara Bangla Font
Mahanuwara
Download
View Count : 3956
AH Kalani Bangla Font
AH Kalani
Download
View Count : 5904
Somi Dilani Bangla Font
Somi Dilani
Download
View Count : 3154
0Kdaraliya Bangla Font
0Kdaraliya
Download
View Count : 5727

close
Please like, if you love this website