Sinhala to English Dictionary: සොඳ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංගුලය, අංගුලිය
අංගුලය, අංගුලිය, n. digit, finger or toe, ඇඟිල්ල; tip of an elephant's trunk, සොඬවැලේඅග.
අත
අත, n. E. of හත්ථ or හස්ත: hand, arm, beeve; elephant's trunk, සොඬවැල; direction or side, දිශාව, as මේ අතට, to this side or direction.
අත පත ගා සොයනවා
අත පත ගා සොයනවා, v. t. to seek by groping about.
අනනේව්ෂිත
අනනේව්ෂිත, a. (අන් අනෙව්ෂිත), unsought, unexplored, සොයා නොබලනලද.
අන්ත ශය්‍යාව
අන්ත ශය්‍යාව, n. last resting place, last lying down, viz. the grave, death, සොහොන මරණය.
අන්තර්‍භෞම් ශමසානය
අන්තර්‍භෞම් ශමසානය, n. catacomb, subterranean cemetery, සොහොන් ගුහාව. E. S.
අනෙව්ෂණයකරනවා
අනෙව්ෂණයකරනවා, v. t. to seek &c., සොයනවා, සෝදිසි කරනවා.
අනෙව්ෂිත
අනෙව්ෂිත, a. sought, explored, investigated, සොයනලද, &c.
අමු සොහොන
අමු සොහොන, n. place where bodies are burnt or cast unburied.
අවධූත
අවධූත, a. shaken, සොලවනලද shaken off, සො ලවා දමනලද.
අවධූනන
අවධූනන, a. shaking, සොලවන; trembling, වෙවුලන.
අවධූනනයකරනවා
අවධූනනයකරනවා, v. t. to shake off, සොලවා දමනවා.
ආමක සුසානය
ආමක සුසානය, n. corpse-ground, where corpses are cast unburied, අමු සොහොන.
ආලාහනය
ආලාහනය, n. tomb, grave, සොහොන.
ආලෝලයකරනවා
ආලෝලයකරනවා, v. t. to shake, agitate, සොල වනවා, කලඹනවා.
Random Fonts
CPS 37 Bangla Font
CPS 37
Download
View Count : 2243
A Saman Bangla Font
A Saman
Download
View Count : 4322
AH Erash Bangla Font
AH Erash
Download
View Count : 2702
NPW Manel Bangla Font
NPW Manel
Download
View Count : 2057
Mi Dumndu Wide Bangla Font
Mi Dumndu Wide
Download
View Count : 2343
AH Lilie Bangla Font
AH Lilie
Download
View Count : 4198
DL Malithi Bangla Font
DL Malithi
Download
View Count : 7560
Aradana Bangla Font
Aradana
Download
View Count : 4780
DL Araliya Bangla Font
DL Araliya
Download
View Count : 44828
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590

close
Please like, if you love this website