Sinhala to English Dictionary: සොහොන්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අන්තර්‍භෞම් ශමසානය
අන්තර්‍භෞම් ශමසානය, n. catacomb, subterranean cemetery, සොහොන් ගුහාව. E. S.
කැරකෝප්පුව
කැරකෝප්පුව, n. Port., cemetery, සොහොන්පළ.
ප්‍රේත·වනය
ප්‍රේත·වනය, n. grove of the dead, viz, cemetery, සොහොන්භූමිය.
පිතෘ·කානනය
පිතෘ·කානනය, n. (කානනය grove), cemetery, සොහොන් භූමිය.
ශ්ම·ශාන
ශ්ම·ශාන, a. (ශ්ම for ශව corpse, ශාත for ශයන reposing), pert. to a cemetery, cemetral, සොහොන්භූමික.
ශ්ම·ශාන·චෛත්‍යය
ශ්ම·ශාන·චෛත්‍යය, n. sepulchral monument, mausoleum, සොහොන් දාගැබ or ටැඹ.
ශ්ම·ශානය, ශ්ම ශාන·ස්ථානය
ශ්ම·ශානය, ශ්ම ශාන·ස්ථානය, n. cemetery, necropolis, සොහොන්භූමිය, මිනිපිට්ටනිය.
ශිවාලය
ශිවාලය, n. (ශිව ආලය), temple of Siva, cemetery, සොහොන් භූමිය, or place of cremation, ආදා හන භූමිය.
සු·සානභූමිය, සු·සානය
සු·සානභූමිය, සු·සානය, n. P. of ශ්මසාන: burial ground, cemetery, මිනීපිට්ටනිය, සොහොන්පළ.
සොසානික
සොසානික, a. fr. සුසාන: pert. to a cemetery, sepulchral, සොහොන්භූමියට අයත්.
සොහොන්
සොහොන්, n. pl. or a. graves, මිනීවළවල්; grave-, burial, sepulchral, මිනිවළ,භූමදාන.
සොහොන්·කොත
සොහොන්·කොත, or චෛත්‍යය, n. tombstone or monument.
සොහොන්·ගල
සොහොන්·ගල, n. gravestone, tombstone.
සොහොන්·ගුහාව
සොහොන්·ගුහාව, n. catacomb, බිම් ගෙයක් වූ සොහෙන්පළ.
සොහොන්·ගෙය
සොහොන්·ගෙය, n. grave: see සොහොන.
Random Fonts
Wije 7 Same Thin Tall Bangla Font
Wije 7 Same Thin Tall
Download
View Count : 3261
Sandaya Plain Bangla Font
Sandaya Plain
Download
View Count : 23941
CPS 34 Bangla Font
CPS 34
Download
View Count : 2818
DL Sarale Bangla Font
DL Sarale
Download
View Count : 7627
Lanka Tilaka Bangla Font
Lanka Tilaka
Download
View Count : 2778
AMS Supuni Bangla Font
AMS Supuni
Download
View Count : 3062
CPS 46 Bangla Font
CPS 46
Download
View Count : 3085
CPS 53 Bangla Font
CPS 53
Download
View Count : 2565
Senkadagala Bangla Font
Senkadagala
Download
View Count : 3823
DL Lihini Bangla Font
DL Lihini
Download
View Count : 6041

close
Please like, if you love this website