Sinhala to English Dictionary: සෝදර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අන්තරීක්ෂණයකරනවා
අන්තරීක්ෂණයකරනවා, v. to introspect, තමාගේම සිත ‍සෝදිසි කර බලනවා.
අනෙව්ෂණය
අනෙව්ෂණය, n. (අනු after, ඉෂ් to go), seeking, search, exploration, investigation, සෙවීම, සෝදිසිය.
අනෙව්ෂණයකරනවා
අනෙව්ෂණයකරනවා, v. t. to seek &c., සොයනවා, සෝදිසි කරනවා.
ගවේෂණය
ගවේෂණය, n. search, seeking, research, සෙවීම, සෝදිසිය.
ගවේෂණයකරනවා
ගවේෂණයකරනවා, v. t. to seek, search for, examine, සෙයනවා,‍ සෝදිසිකරනවා.
දොවනවා
දොවනවා, v. t. to wash, සෝදනවා; pret. දෙවුවා; v. n. දෙවීම.
ධෝවනයකරනවා
ධෝවනයකරනවා, v. t. to wash, cleanse, සෝදනවා.
ධෞත
ධෞත, a. washed, සෝදනලද, cleansed, පිරිසිදුවූ.
පරීක්‍ෂණ
පරීක්‍ෂණ, a. testing, experimental, probational, සෝදිසි වසයෙන්වූ, පරීක්‍ෂක.
පරීක්‍ෂණය
පරීක්‍ෂණය, n. trial, test, experiment, examination, inspection, review, scrutiny, සෝදිසිය.
පරීක්‍ෂණයකරනවා
පරීක්‍ෂණයකරනවා, v. t. to test, සෝදිසිකරනවා; overlook, survey.
පරීක්‍ෂිත
පරීක්‍ෂිත, a. tried, tested, සෝදිසිකරනලද; tempted.
ප්‍ර·ක්‍ෂාලකයා
ප්‍ර·ක්‍ෂාලකයා, n. washer, අපුල්ලන්නා,සෝදන්නා.
පා·දෙනිය
පා·දෙනිය, n. place for washing the feet, පාද සෝදන තැන.
මෘගය
මෘගය, n. (මෘග් to seek, hunt), hunting, දඩයම; research, inquiry, විභාගය, සෝදිසිය, සෙවීම; request, begging, ඉල්ලීම; musk, කස්තුරි.
Random Fonts
A12 Yasarath Bangla Font
A12 Yasarath
Download
View Count : 7985
AH Erash Bangla Font
AH Erash
Download
View Count : 2702
Nilanthilight PC Bangla Font
Nilanthilight PC
Download
View Count : 3375
DL Harini Bangla Font
DL Harini
Download
View Count : 2899
FM Basuru X Bangla Font
FM Basuru X
Download
View Count : 9641
FS Dilu Bangla Font
FS Dilu
Download
View Count : 3260
CPS 24 Bangla Font
CPS 24
Download
View Count : 2156
Bu Dadunu Bangla Font
Bu Dadunu
Download
View Count : 5095
NPW Suba Bangla Font
NPW Suba
Download
View Count : 2326
Somi Damayanthi Bangla Font
Somi Damayanthi
Download
View Count : 2546

close
Please like, if you love this website