Sinhala to English Dictionary: හන්ත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ලිඛිත
අ ලිඛිත, a. unwritten, undelineated, ලියානැති, සටහන්කරලා නැති.
අ ශෛක්ෂයා
අ ශෛක්ෂයා, n. B., a perfected saint, රහතුන් වහන්සේ.
අක් දෙරිය
අක් දෙරිය, n. water-strainer, පෙරහන්කඩ; terrace round a house, පිළ.
අට පිරිකර
අට පිරිකර, n. pl. the eight accoutrements or articles required by a B. P., viz. bowl, under-garment, single robe, double robe, girdle, knife or razor, needle and water-strainer: පාත්‍රය, අඳනය, තනිපටසිවුර, දෙපටසිවුර, පටිය, පිහිය, ඉඳිකටුව, පෙරහන්කඩ.
අත හන්කරනවා
අත හන්කරනවා, v. t. to sign, අත්සන්කරනවා.
අන්‍යුත්කෘෂ්ටතාව, අත්‍යුත්තමතාව
අන්‍යුත්කෘෂ්ටතාව, අත්‍යුත්තමතාව, n. super-eminence, &c, ඉතා උත්තම භාවය; grandeur, &c, මහන්තත්වය.
අනුක්ත
අනුක්ත, a. (අන් උකත), unsaid, unexpressed, නොකී, සඳහන්නොකල.
අභි ධේයය
අභි ධේයය, n. the named or mentioned thing, සදහන්වූ එක; significance, meaning, තේරුම.
ආචාරීන්වහන්සේ
ආචාරීන්වහන්සේ, n. hon. teacher, preceptor, tutor.
උතුමාණන්වහන්සේ
උතුමාණන්වහන්සේ, n. hon. His Excellency (the Governor).
උන්වහන්සේ
උන්වහන්සේ, pron. hon. he or she (used of God, kings &c).
ඌරුහන්දෙනවා
ඌරුහන්දෙනවා, v. to whistle.
ඔබ
ඔබ, pron. hon. thou; also (cl.) he, උන්වහන්සේ.
ඔබවහන්සේ
ඔබවහන්සේ, pron. very hon. Thou, Your Honour, Your Majesty.
ඕෂධී තාරකාව
ඕෂධී තාරකාව, n. herb-star, supposed to preside over herbs and medicine; morning star, පහන්තාරකාව.
Random Fonts
Maya Bangla Font
Maya
Download
View Count : 3383
Ridi 10 Bangla Font
Ridi 10
Download
View Count : 3624
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 9124
Ridi 14 Bangla Font
Ridi 14
Download
View Count : 2756
Nelika Bangla Font
Nelika
Download
View Count : 2538
Sara Siri Bangla Font
Sara Siri
Download
View Count : 5864
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4939
AMS Sanduni Bangla Font
AMS Sanduni
Download
View Count : 3349
SU Eesha Bangla Font
SU Eesha
Download
View Count : 4986
AH Lilie Bangla Font
AH Lilie
Download
View Count : 4198

close
Please like, if you love this website