Sinhala to English Dictionary: හම්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සහන, අ සහමාන
අ සහන, අ සහමාන, a. intolerant, unable to bear, impatient, ඉවසිලිනැති.
අ සහනය, අ සහමානතාව
අ සහනය, අ සහමානතාව, n. intolerance, impatience, ඉවසිලිනැතිකම.
අඩ තෙළෙස
අඩ තෙළෙස, n. thirteen minus half, twelve and a half, දොළහමාර.
අනුවාදේ
අනුවාදේ, ad. accidentally, අහම්බෙන්, nearly, almost, යම්තම්.
අමුය
අමුය, n. See හමුය and හමුයෙහි.
අහංකාර
අහංකාර, a. (අහං Sans. අහම්), egotistic, arrogant, conceited.
අහම්බ
අහම්බ, a. sudden, accidental, හදිසි.
අහම්බය
අහම්බය, n. chance, hap, accident, හදිසිය.
අහම්බෙන්
අහම්බෙන්, ad. suddenly, casually, incidentally, accidentally, හදිසියෙන්.
අහම්බෙන් සිද්ධවෙන
අහම්බෙන් සිද්ධවෙන, v. adj. pres. happening suddenly &c., fortuitous, incidental, accidental.
ආ ගන්තුක ජවරය
ආ ගන්තුක ජවරය, n. casual fever, අහම්බෙන් සිදුවෙන උණ.
ආසවය
ආසවය, n. spirituous liquor, spirit,රහමෙර; nectar of flowers,මල්පැණි.
ඇස් සමු, ඇස් හමු
ඇස් සමු, ඇස් හමු, a. before the eyes, present, ඉදිරිපිට.
ඊශධරය
ඊශධරය, n. second of the mountain ranges surrounding මහමෙර: see සප්තකුටපර්‍වත.
උතුරු කුරු දිවයින
උතුරු කුරු දිවයින, n. B., the northern iband or continent to the north of මහමෙර.
Random Fonts
DS Waruni Bangla Font
DS Waruni
Download
View Count : 2948
CPS 24 Bangla Font
CPS 24
Download
View Count : 2157
CPS 7 Bangla Font
CPS 7
Download
View Count : 2626
CPS 11 Bangla Font
CPS 11
Download
View Count : 2105
DL Nelum Bangla Font
DL Nelum
Download
View Count : 8293
CPS 45 Bangla Font
CPS 45
Download
View Count : 3302
DL Pumi Bangla Font
DL Pumi
Download
View Count : 2509
Nelum PC Bangla Font
Nelum PC
Download
View Count : 8008
Thissamaharama Bangla Font
Thissamaharama
Download
View Count : 3581
CPS 44 Bangla Font
CPS 44
Download
View Count : 3286

close
Please like, if you love this website