Sinhala to English Dictionary: හරිය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සං ශෝධිත
අ සං ශෝධිත, a uncleansed, පිරිසිදු නොකළ; uncorrected, unrevised, හරිනොගැස්සූ.
අ සම්‍යකත්වය
අ සම්‍යකත්වය, n. inaccuracy, හරිනැතිකම; heterodoxy, වැරදි මතිය, මිථ්‍යාදෘෂ්ටිය.
අ සම්‍යක්
අ සම්‍යක්, a. inaccurate, හරිනැති, වැරදි; heterodox, මිථ්‍යාදෘෂ්ටි.
අ සාධ්‍ය
අ සාධ්‍ය, a. incurable, fatal, mortal, සුවනොවන, මරණීය, (රෝග); irremediable. හරිගැස්සිය නොහැකිවූ.
අත හරිනවා
අත හරිනවා, v. See අතඅරිනවා.
අත්හරිනවා
අත්හරිනවා, v. t. See අත් අරිනවා.
අනෘති නිගමනාකාර
අනෘති නිගමනාකාර, a. (ආකාර) log. inconclusive, හරිතිරණයක් නැති (තර්‍කය).
අලු
අලු, er. for අළු, fr. අරිනවා or හරිනවා: left, හැරියාවූ.
අලුත් වැඩියාකරනවා
අලුත් වැඩියාකරනවා, v. t. to mend, repair, renovate, හරිගස්සනවා.
අලුත් වැඩියාව
අලුත් වැඩියාව, n. mending, repair, renovation, improvement හරිගැස්සීම.
උත්‍යක්ත
උත්‍යක්ත, a. thrown up, උඩ විසිකරන ලද; abandoned, අත්හරිනලද.
ඍජු ආලම්බ, ඍජවාලම්බ
ඍජු ආලම්බ, ඍජවාලම්බ, a. perpendicular, plumb, ලඹයට හරිවූ.
කොයි හරියේද
කොයි හරියේද, inter. ad. whereabouts.
ගිමන්·හරිනවා
ගිමන්·හරිනවා, v. to cool one's self, get quit of heat.
චක්‍ෂුවිෂය
චක්‍ෂුවිෂය, n. object of sight, පෙනෙනදේ, field of view, පෙනෙනහරිය.
Random Fonts
4u Bindumathi Bangla Font
4u Bindumathi
Download
View Count : 19650
Senkadagala Bangla Font
Senkadagala
Download
View Count : 3823
CPS 33 Bangla Font
CPS 33
Download
View Count : 2463
DL Madu Bangla Font
DL Madu
Download
View Count : 2623
Sara Siri Bangla Font
Sara Siri
Download
View Count : 5864
GS Nelum Bangla Font
GS Nelum
Download
View Count : 2405
DS Nilantha Bangla Font
DS Nilantha
Download
View Count : 2639
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609
AH Erash Bangla Font
AH Erash
Download
View Count : 2702
Damindu Tall Bangla Font
Damindu Tall
Download
View Count : 2624

close
Please like, if you love this website