Sinhala to English Dictionary: හළා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සං ගතික
අ සං ගතික, a. unsocial, unsociable, යහළු නො වන, සහකාර නොවන E. S.
අ සං ගතිකතාව
අ සං ගතිකතාව, n. unsociableness, යහළුනොවන ගතිය.
අනු ජීවකයා
අනු ජීවකයා, n. a dependant, servant, අතවැසි මෙහෙකරුවා; comrade, companion, සහකා රයා, යහළුවා,
අනු මතය, අනු මතිය
අනු මතය, අනු මතිය, n. consent, concurrence, එකමුතුකම; suggestion, proposal, යෝජනාව; order, command, අණ; fifteenth day of the moon's age, පහළොස්වක.
අව තීර්‍ණ
අව තීර්‍ණ, a. descended, බැස්ස; crossed, එතරවූ, මෙතරවූ; incarnated, ලොවපහළවූ, මුර්‍තතිමත්.
අව තීර්‍ණවෙනවා
අව තීර්‍ණවෙනවා, v. i. to descend &c.; become incarnate, දේහධාරීවෙනවා, ලොවපහළවෙනවා.
අසී, අසිය
අසී, අසිය, n. female friend. යහළු ස්ත්‍රී, මිතුරී.
උත්පත
උත්පත, a. going up, ascending, ඉහළයන.
ඌර්‍ඬව ගතතාව
ඌර්‍ඬව ගතතාව, n. the state of being up or high, ascendant, ඉහළව සිටීම.
එළි පහළි
එළි පහළි, a. open, clear (space).
එළි පහළිය
එළි පහළිය, n. open space, open air, out of doors.
ඒකාබද්ධ පද
ඒකාබද්ධ පද, n. pl. the context, ඉහළපහළ පද.
කොටහළුව
කොටහළුව, n. puberty-present (given by a young woman to her dhoby)
තුදුස්·වක
තුදුස්·වක, n. fourteenth day of the moon, day before full moon, which is පහළොස්වක.
දිය·හළුවා
දිය·හළුවා, n. washerman, රදවා.
Random Fonts
DS Waruni Bangla Font
DS Waruni
Download
View Count : 2948
NPW Suba Bangla Font
NPW Suba
Download
View Count : 2326
0Kdmanel Bangla Font
0Kdmanel
Download
View Count : 2522
FS Minu Bangla Font
FS Minu
Download
View Count : 2566
FS Ridhma Bangla Font
FS Ridhma
Download
View Count : 2514
Sinhala Supipi Semi Bold Bangla Font
Sinhala Supipi Semi Bold
Download
View Count : 2555
CPS 14 Bangla Font
CPS 14
Download
View Count : 2751
AH Banti Bangla Font
AH Banti
Download
View Count : 4044
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1892
Ridhma Bold Bangla Font
Ridhma Bold
Download
View Count : 2502

close
Please like, if you love this website