Sinhala to English Dictionary: හැටියට

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ඇති සැටියට, ඇති හැටියට
ඇති සැටියට, ඇති හැටියට, ad. according to the fact, accurately, exactly.
ඇති හැටි
ඇති හැටි, (or හැටියට) කියනවා, v. t. to any as it really is, state the fact, say accurately.
කර්‍ණ ශ්‍රවාකාරයෙන්
කර්‍ණ ශ්‍රවාකාරයෙන්, ad. audibly, ඇසෙන හැටියට.
ගැහැටියා
ගැහැටියා, n. countryman, rustic, පිටිසරයා.
තත්ලෙස, තත්වූපරිද්දෙන්
තත්ලෙස, තත්වූපරිද්දෙන්, ad., idem, intrinsically, as it really is, de facto, ඇති හැටියට.
ප්‍රකෘති·වශයෙන්
ප්‍රකෘති·වශයෙන්, ad. according to original nature, primitively, derivatively, මුල් ස්වභාව ලෙස, ධාතුවේ හැටියට.
යත·විදි
යත·විදි, a. or යත·විදියෙන්, ad. according to the method, විධියට එකඟ; විධියේ හැටියට.
යථා·බලයෙන්
යථා·බලයෙන්, ad. according to power, බලයේ හැටියට, with all the might, මුළුබලයෙන්, as much as possible, පුළුවන් පමණ.
යථා·ස්වරූපයෙන්
යථා·ස්වරූපයෙන්, ad. according to the form or nature, consistently, properly, නියම ස්වභාවේ හැටියට.
රිසි·සේ
රිසි·සේ, ad. according to desire, as one pleases, කැමැත්තේ හැටියට.
ලෙස
ලෙස, ad. or n.so that, so as to, හැටියට; man ner, method, අන්දම: deception, රැවටීම.
සිද්ධ·වාචක
සිද්ධ·වාචක, a. gram. ecbactic, (හැටියට, ලෙස), S. E.
හැටියට
හැටියට, post. or ad. as, according to.
හැටියේ, හැටියේම
හැටියේ, හැටියේම, ad. as, when, as soon as.
Random Fonts
FS Sumudu Bangla Font
FS Sumudu
Download
View Count : 4109
DS Mano Bangla Font
DS Mano
Download
View Count : 2556
4u Gayani Bangla Font
4u Gayani
Download
View Count : 2582
CPS 18 Bangla Font
CPS 18
Download
View Count : 2587
Bu Nisha Bangla Font
Bu Nisha
Download
View Count : 2801
FS Ice Bangla Font
FS Ice
Download
View Count : 2634
AH Jina Bangla Font
AH Jina
Download
View Count : 3229
DL Makela Bangla Font
DL Makela
Download
View Count : 2582
DL Araliya 841619 Bangla Font
DL Araliya 841619
Download
View Count : 2868
Ridi 14 Bangla Font
Ridi 14
Download
View Count : 2756

close
Please like, if you love this website