Sinhala to English Dictionary: හැරීම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ආ වර්‍තත, ආ වර්‍තතන
ආ වර්‍තත, ආ වර්‍තතන, a. turning, stirring (an infusion &c.), කලතන; revolving, කැරකෙන, returning, හැරීඑන.
ආපසුඑනවා, ආපසුහැරීඑනවා
ආපසුඑනවා, ආපසුහැරීඑනවා, v. i. to come back, return.
ආපසුයන‍වා, ආපසුහැරීයනවා
ආපසුයන‍වා, ආපසුහැරීයනවා, v. i. to go back, return.
උත්සර්‍ජනය
උත්සර්‍ජනය, n. leaving, අත්හැරීම; giving, දීම
උප වේශනය, උප වේශය
උප වේශනය, උප වේශය, n. sitting, resting, ඉඳ ගැනීම; a seat, ආසනය; evacuation (by stool), පැහැරීම.
නි·වර්‍තනය
නි·වර්‍තනය, n. (නි emp.), returning, හැරීඊම; ceasing, නැවතීම; giving back, නැවතදීම; returr of the sun, tropic (of cancer &c.).
පර්‍ය්‍යාවර්‍තතන
පර්‍ය්‍යාවර්‍තතන, n. (පරි ආව:), return, හැරීඊම, හැරී යාම.
පරි·වර්‍තනය, පරි·වර්‍තය, පරි·පර්‍තතය
පරි·වර්‍තනය, පරි·වර්‍තය, පරි·පර්‍තතය, n. turning back or round, හැරීම; flight, පලායාම; perversion, inversion, පෙරළීම; circumvolution, කරකැවීම; exchange, transference, මාරු කි රීම; barter, හුවමාරුව; end of the four ages of the world, කල්පාන්තය; chapter or book, පරිච්ඡේදය.
පරි·වෘත්තිය
පරි·වෘත්තිය, n. return, හැරීයාම; encircling, වට කිරීම; barter, හුවමාරුව.
පහරනවා
පහරනවා, v. t. to smite or effect (as pain); eject, void at stool; pret. පැහැරුවා; v. n. පැහැරීම.
ප්‍රත්‍යාවර්‍තතනය
ප්‍රත්‍යාවර්‍තතනය, n. return, ආපසු හැරීම.
පැහැරීම, පැහැරුම
පැහැරීම, පැහැරුම, v. n. of පහරනවා: voidance of the bowels, egestion.
මනඃ·පරිවර්‍තතනය
මනඃ·පරිවර්‍තතනය, n. turning or change of mind, conversion, සිතේ හැරීම, repentance, පසුතැවිල්ල.
මූත්‍ර·කෘචඡුය, මූත්‍ර·ඝාතය
මූත්‍ර·කෘචඡුය, මූත්‍ර·ඝාතය, n. urinary affection, strangury, dysury, අමාරුවෙන් මුත්‍ර පැහැරීම.
වැහැරීම, වැහැරුම
වැහැරීම, වැහැරුම, v. n. of වැහැරෙනවා: emaciating, growing thin or lean, කෙට්ටුවීම; playing on an instrument.
Random Fonts
A Sanath Bangla Font
A Sanath
Download
View Count : 2518
Bandula Normal Bangla Font
Bandula Normal
Download
View Count : 5755
DL Hansika Bangla Font
DL Hansika
Download
View Count : 4074
FS Mali Bangla Font
FS Mali
Download
View Count : 3056
FS Pumi Bangla Font
FS Pumi
Download
View Count : 2345
NPW Nilakshi Bangla Font
NPW Nilakshi
Download
View Count : 2637
AH Fox Bangla Font
AH Fox
Download
View Count : 2489
DL Divani N Bangla Font
DL Divani N
Download
View Count : 3605
CPS 7 Bangla Font
CPS 7
Download
View Count : 2626
FM Gemunu X Bangla Font
FM Gemunu X
Download
View Count : 9804

close
Please like, if you love this website