Sinhala to English Dictionary: හිටි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නාථ නාථ
අ නාථ නාථ, a. protecting or aiding the helpless, &c., පිහිට නැත්තාට පිහිටවූ.
අ ප්‍රති ෂර්‍ඪත
අ ප්‍රති ෂර්‍ඪත, a. unfixed, නොපිහිටි, unsteady, අස්ථිර, unsettled, undecided, නියමනැති.
අතර වරේ
අතර වරේ, ad. occasionally, at intervals, ඉද හිටලා.
අත් හිටවනවා
අත් හිටවනවා, v. t. to cause to cease, stop, discontinue.
අත් හිටවීම
අත් හිටවීම, v. n. stopping, &c.
අත් හිටිනවා
අත් හිටිනවා, v. i. to cease, stop, desist.
අත් හිටීම
අත් හිටීම, v. n. stopping, stoppage, &c., discontinuance.
අතාධාර
අතාධාර, a. (අන් ආධාර), unsupported; helpless, destitute; ආධාරනැති, පිහිටනැති.
අධඃ ස්ථ
අධඃ ස්ථ, a. the under, යටවූ; bot. inferior, පා තින් පිහිටි.
අධිෂ්ඨිත
අධිෂ්ඨිත, a. fixed, පිහිටි, appointed, determined, නියමවූ; resolved, intent, ස්ථිර අදහස් ඇති.
අන්තර ස්ථ
අන්තර ස්ථ a. situated within, ඇතුළේ පිහිටි, internal, immanent, ඇතුළත්.
අනු කාල
අනු කාල, a. occasional, ඉඳහිටලා සිධ‍වෙන.
අනු ග්‍රහකරනවා
අනු ග්‍රහකරනවා, v. to favour, befriend, benefit, bless, පිහිටවෙනවා, ආශිර්‍වාදකරනවා.
අනු බලය
අනු බලය, n. support, aid, පිහිටාධාරය, reinforcement, අමුතු බලයක් දීම.
අරුමයක්කෙ
අරුමයක්කෙ, ad. for a wonder, viz. occasionnally, ඉඳහිටලා.
Random Fonts
CPS 19 Bangla Font
CPS 19
Download
View Count : 2292
FS Araliya Bangla Font
FS Araliya
Download
View Count : 5226
GS Ridhma Bangla Font
GS Ridhma
Download
View Count : 2638
Aa Shantha Bangla Font
Aa Shantha
Download
View Count : 4210
4u Nilakshi Bangla Font
4u Nilakshi
Download
View Count : 2905
4u Basuru Bangla Font
4u Basuru
Download
View Count : 4822
Aa Anurada Bangla Font
Aa Anurada
Download
View Count : 4220
A12 Yasarath Bangla Font
A12 Yasarath
Download
View Count : 7985
CPS 48 Bangla Font
CPS 48
Download
View Count : 2592
AH Oshada Bangla Font
AH Oshada
Download
View Count : 2559

close
Please like, if you love this website