Sinhala to English Dictionary: හිරික

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍ර ශාන්ත
අ ප්‍ර ශාන්ත, a. unquiet, discontented, annoyed, ශාන්තිනැති, අසතුටු, හිරිහැරවූ.
අ මධුරතාව
අ මධුරතාව, n. unsavouriness &c., අමිහිරිකම.
අ මිහිරිකම
අ මිහිරිකම, n. unsavouriness &c.
අ හිරි, අ හිරික
අ හිරි, අ හිරික, a. shameless, impudent, ලැජ්ජා නැති.
අ හිරිකකම
අ හිරිකකම, n. shamelessness &c., ලැජ්ජානැතිකම.
අඬනහිරිය
අඬනහිරිය, see කහඅඩනහිරිය and නිල්අඬනහිරිය.
අඹ
අඹ, n. water, දිය; cloud; woman, ස්ත්‍රී; mother, මව්; a drug (see හිරිවේරිය).
ආට්ටාල
ආට්ටාල, n. trouble, affliction; annoyance, පීඩාව, හිරිහැරය.
ඇවිරිල්ල
ඇවිරිල්ල, n. wall බිත්තිය; pl. ඇවිරිලි; for ඇහිරිල්ල, stop-gap.
ඇහිරිල්ල
ඇහිරිල්ල, n. fr. අහුරනවා: stop gap, the stopping or filling of a gap.
කන් බිහිරිකරනවා
කන් බිහිරිකරනවා, v. to deafen, din the ears.
කඹය
කඹය, n. large rope, cable; anvil, කිණිහිරිය.
කර්‍ණණිකාර
කර්‍ණණිකාර, see කිණිහිරිය.
කසිර
කසිර, n. trouble, දුක, annoyance, හිරිහැරය.
කහ·අඬනහිරිය
කහ·අඬනහිරිය, rattle wort, Crotalaria retusa (Legum.).
Random Fonts
Ridi 1 Bangla Font
Ridi 1
Download
View Count : 4966
FM Econbld Bold Bangla Font
FM Econbld Bold
Download
View Count : 5435
Lanka Dveepa Supplement Bangla Font
Lanka Dveepa Supplement
Download
View Count : 1941
Leroshons 2nd 97 Bangla Font
Leroshons 2nd 97
Download
View Count : 2185
SL Madhura Bangla Font
SL Madhura
Download
View Count : 15610
Matara Supplement Bangla Font
Matara Supplement
Download
View Count : 2710
DL Nisansala Bangla Font
DL Nisansala
Download
View Count : 4388
Somi Ruwan Bangla Font
Somi Ruwan
Download
View Count : 2644
SU Asha Bangla Font
SU Asha
Download
View Count : 3678
NPW Kasun Bangla Font
NPW Kasun
Download
View Count : 2449

close
Please like, if you love this website