Sinhala to English Dictionary: හිස:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ භූත මතය
අ භූත මතය, n. vain fancy, chimera, හිස් කල්පනාව.
අ භූත රූපය
අ භූත රූපය, n. phantasm, spectre, හිස් පෙනීම, ප්‍රේතයා.
අ මෝඝ
අ මෝඝ, a. not fruitless or vain, fruitful, productive, හිස්නැති, නිෂ්ඵලනැති.
අ ශුන්‍ය
අ ශුන්‍ය, a. not empty, not vacant, not void or vain, හිස්නැති.
අ ශුන්‍යතාව
අ ශුන්‍යතාව, n. non-vacuity &c., හිස්නැතිකම.
අ සාරකම, අ සාරත්වය
අ සාරකම, අ සාරත්වය, n. sterility &c., සරුනැති කම; fig. insipidity, poorness, emptiness, රස නැතිකම, හිස්කම.
අත් හිස
අත් හිස, n. top of the arm, viz. the shoulder, උරහිස, දසරුව.
අනර්‍ථ
අනර්‍ථ, a. (අත් අර්‍ථ), unmeaning, තේරුමක් නැති; injurious, අනදරවූ, vain, useless, හිස්, නිෂ්‍ප්‍ර යෝජන.
අර්‍ථ ශූන්‍ය
අර්‍ථ ශූන්‍ය, a. meaningless, empty, තේරුමක් නැති, හිස්.
අර්‍ථ ශූන්‍යතාව
අර්‍ථ ශූන්‍යතාව, n. meaninglessness, emptiness, තේරුමක් නැතිකම, හිස්කම.
අලීක
අලීක, a. false, බොරු, vain,හිස්; unpleasant, අසුය.
අවකාශකරනවා
අවකාශකරනවා, v. t. to clear space or make room, to make empty, හිස් කරනවා; finish, complete, තීන්දු කරනවා.
ඇබ්බැහිවෙනවා
ඇබ්බැහිවෙනවා, v. i. to become accustomed to, familiar with, පුරුදුවෙනවා.
ඇබෑර්තු
ඇබෑර්තු, a. Port., vacant (office), හිස්.
ඉස
ඉස, n. head: see හිස.
Random Fonts
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4939
CPS 11 Bangla Font
CPS 11
Download
View Count : 2105
AH Lilie Bangla Font
AH Lilie
Download
View Count : 4198
SU Nisha 0 Bangla Font
SU Nisha 0
Download
View Count : 2580
Wije 3 Thin Std Bangla Font
Wije 3 Thin Std
Download
View Count : 3023
Br Ridhma Bangla Font
Br Ridhma
Download
View Count : 4310
FM Bindumathi X Bangla Font
FM Bindumathi X
Download
View Count : 43814
NPW Manel Bangla Font
NPW Manel
Download
View Count : 2057
Sinhala Kelum Bangla Font
Sinhala Kelum
Download
View Count : 4543
IW Sujeeva Bangla Font
IW Sujeeva
Download
View Count : 6564

close
Please like, if you love this website