Sinhala to English Dictionary: හුළං

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නිල
අ නිල, n. air, වාතය, wind, හුළඟ; the fifteenth lunar mansion.
අභ්‍රංලිහය
අභ්‍රංලිහය, n. the air, wind, හුළඟ.
අමන
අමන, v. adj. pres. of අමනවා: blowing, ගසන (හුළඟ).
ඇල් නලය
ඇල් නලය n cold wind, සීතල හුළඟ.
ඉඳුරු නල
ඉඳුරු නල, n. east wind, නැගෙනඉර හුළඟ.
කබල්මාරා
කබල්මාරා, see හුළංමාරා.
කාන්තාරෝෂණ වාතය
කාන්තාරෝෂණ වාතය, n. (කාන්තාර උෂ්ණ), desert hot wind, simoom, ග්‍රීෂ්ම හුළඟ.
කෝඩහුළඟ
කෝඩහුළඟ, n. fierce wind, තද හුළඟ.
ගන්‍ධ·වහය
ගන්‍ධ·වහය, n. scent-bearer, viz. the wind, හුළඟ.
ගහනවා
ගහනවා, v. See ගසනවා; (යමකට), ගහගන යනවා or ගසාගනයනවා: to be carried or driven along (by the wind, හුළඟට &c.), drift; pret. ගැහුවා; v. n. ගැහීම.
චක්‍ර·වාතය
චක්‍ර·වාතය, n. cyclone, whirlwind, hurricame, සුළි හුළඟ.
ජගත්ප්‍රාණය
ජගත්ප්‍රාණය, n. life of the world, viz. air, wind, වායුව, හුළඟ.
ත්‍රයංශයක්
ත්‍රයංශයක්, a. a three-sided figure, triangle, තුන් හුළස් හැඩය.
ත්‍රිකෝණය
ත්‍රිකෝණය, n. triangle, තුන්හුළස් හැඩය.
ත්‍රිකෝණාකාර
ත්‍රිකෝණාකාර, a. triangular, තුන්හුළස්වූ, තුන් කොන් ඇති.
Random Fonts
DL Anupama Bangla Font
DL Anupama
Download
View Count : 4999
Nelika Bangla Font
Nelika
Download
View Count : 2538
FM Sandhyanee X Bangla Font
FM Sandhyanee X
Download
View Count : 25603
DL Araliya Ex Bangla Font
DL Araliya Ex
Download
View Count : 3543
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
4u Derana Bangla Font
4u Derana
Download
View Count : 5634
Mi Nilu Bangla Font
Mi Nilu
Download
View Count : 3485
Tipitaka Sinhala Bangla Font
Tipitaka Sinhala
Download
View Count : 4350
DS Waruni Bangla Font
DS Waruni
Download
View Count : 2948
DL Male Bangla Font
DL Male
Download
View Count : 2390

close
Please like, if you love this website