Sinhala to English Dictionary: හෙණය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අකුශය
අකුශය, n. elepnant-hook or goad, හෙණ්ඩුව.
ඇත් කටුව
ඇත් කටුව, n. elephant-hook or goad, හෙණ්ඩුව.
ඇත් වරණය
ඇත් වරණය, n. (වරණය guiding), elephant-goad or guider, හෙණ්ඩුව
ඊටිය
ඊටිය, n. elephant-hook, හෙණ්ඩුව.
කග විසයා, කග විසණයා, කගවෙහෙණා
කග විසයා, කග විසණයා, කගවෙහෙණා, n. E. of බඩ්ගවිෂාණයා, unicorn or rhinoceros.
තුත්ත, තුත්තය
තුත්ත, තුත්තය, n. elephant goad, හෙණ්ඩුව; dross of metals, ලෝහ බොර.
මෙහෙණවර, මෙහෙණි·සස්න
මෙහෙණවර, මෙහෙණි·සස්න, n. B. Society or College of female ascetics or nuns, තාප සීන්ගේ සමාගම.
මෙහෙණි
මෙහෙණි, n. fem. of මහණ: B. female ascetic or nun, මහණවූ ස්ත්‍රී.
රෙහෙණතෙනේ
රෙහෙණතෙනේ, n. ap. of බලභද්‍ර; planet Mercury, බුදග්‍රහයා.
රෙහෙණිසුරු
රෙහෙණිසුරු, n. (රෙහෙණ ඉසුරු), lord, ap. of the moon, හඳ.
වලා·ඉදු, වලා·දන, වලා·දලය
වලා·ඉදු, වලා·දන, වලා·දලය, n. (වල cloud, දලය flame), thunderbolt, electric current, හෙණය.
වෛණුකය
වෛණුකය, n. (වේණුව bamboo), iron-headed bamboo goad for elephants, හෙණ්ඩුව.
සෘණිය
සෘණිය, n. elephant-hook or goad, ‍හෙණ්ඩුව.
සෙන, සෙනය
සෙන, සෙනය, n. thunderbolt, හෙණ, හෙණය.
හස්ති·කුන්නය
හස්ති·කුන්නය, n. elephant goad or hook, හෙණ්ඩුව.
Random Fonts
FS Sumudu Bangla Font
FS Sumudu
Download
View Count : 4109
AH Duminda Bangla Font
AH Duminda
Download
View Count : 3956
SIN Walawe Bold Bangla Font
SIN Walawe Bold
Download
View Count : 2155
Lakanatha Bangla Font
Lakanatha
Download
View Count : 2612
GS Ridhma Bangla Font
GS Ridhma
Download
View Count : 2638
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730
Lankapura Bangla Font
Lankapura
Download
View Count : 3037
Somi Dilrukshi Bangla Font
Somi Dilrukshi
Download
View Count : 2431
IW Wewalage Bangla Font
IW Wewalage
Download
View Count : 2766
DS Anurada 2 Bangla Font
DS Anurada 2
Download
View Count : 3665

close
Please like, if you love this website