Sinhala to English Dictionary: හොඳි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අතා චූර්‍ණකරනවා
අතා චූර්‍ණකරනවා, v. t. to reduce to fine powder, triturate, හොඳට කුඩුකරනවා.
අති තෘප්තිමත්
අති තෘප්තිමත්, a. glutted, quite satiated, හොඳට තෘප්තියට පැමිණි.
අති පූර්‍ණ
අති පූර්‍ණ, a. very full, over-full, too full, හොඳට පිරුණු.
අති සම්පන්න
අති සම්පන්න, a. fully completed, හොඳට සම්පූර්‍ණ වූ; replete, පරිපූර්‍ණ, greatly endued with, සංයුක්තවූ.
අභ්‍යස්ත
අභ්‍යස්ත, a. exercised, practised; well learnt; හොඳට පුහුණුකරනලද.
අභි ඥ
අභි ඥ, a. knowing well, හොඳට දන්න, very skilful, ඉතා සමර්‍ථ.
අභි සංස්කෘත
අභි සංස්කෘත, a. thoroughly completed or perfected, හොඳට සම්පූර්‍ණකරනලද.
අභි සමය
අභි සමය, n. understanding, comprehension, තේරුම්ගැනීම, අවබෝධය; favourable season, හොඳකාලය; good sect or religion, යහපත් ලබ්ධිය or ආගම.
ආකාර
ආකාර, aff. (fr. ආකාරය) like, sort of: affixed to adjmectives, nouns &c., as හොඳආකාර, good sort of, කොයි ආකාරද, what sort of.
චිර·පාක
චිර·පාක, a. very ripe, old, හොඳට පැසුණු, කල් ගන.
තරයේ, තරව, තරවා
තරයේ, තරව, තරවා, ad. firmly, strongly, greatly, ස්ථිරකොට, හොඳට.
ද
ද, inter. part. joined to the last or distinctive word, of the interrogation, as මේක හොඳද? Is this good.
දුරුක්ත
දුරුක්ත, a. (දුර් උක්ත), ill-said, badly expressed, හොඳනැතිලෙස කී.
දුරුක්තිය
දුරුක්තිය, n. bad or awkward expression, හොඳනැති කීම.
දුෂ්ක්‍රම
දුෂ්ක්‍රම, a. hard to approach, ළංවෙන්ට අමාරු; ill-arranged, පිළිවෙළ හොඳනැති.
Random Fonts
Senkadagala Supplement Bangla Font
Senkadagala Supplement
Download
View Count : 2937
Ridi 10 Bangla Font
Ridi 10
Download
View Count : 3627
AH Cow Bangla Font
AH Cow
Download
View Count : 2345
NPW Anusha Bangla Font
NPW Anusha
Download
View Count : 2476
Somi Dilrukshi Bangla Font
Somi Dilrukshi
Download
View Count : 2431
Somi Dilani Bangla Font
Somi Dilani
Download
View Count : 3154
Somi Dusantha Bangla Font
Somi Dusantha
Download
View Count : 4820
Mi Dasuni 96 Bangla Font
Mi Dasuni 96
Download
View Count : 2596
CPS 25 Bangla Font
CPS 25
Download
View Count : 3032
DL Sarale Bangla Font
DL Sarale
Download
View Count : 7628

close
Please like, if you love this website