Sinhala to English Dictionary: ළත්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අධ්‍යාත්මික
අධ්‍යාත්මික, a. (ආත්මික), internal, subjective, හිතේ ඇතුළත්; spiritual or mental, ආත්මික, E. S.
අනභ්‍යන්තර
අනභ්‍යන්තර, a. exterior, extern, objective, ඇතු ළත් නැති, පිටත, බාහිර.
අන්තර ස්ථ
අන්තර ස්ථ a. situated within, ඇතුළේ පිහිටි, internal, immanent, ඇතුළත්.
අන්තර්‍ගත
අන්තර්‍ගත, a. (අන්තර් within, ගත gone, entered), interposed, intermediate, containing, included, inherent, contained, comprised, අඩංගු, අඩුත්තු, implied, හැඟෙන, ඇතුළත්.
අන්තර්‍භූත
අන්තර්‍භූත, a. (අන්තර් භූත), being within, internal, immanent, inherent, ඇතුළත්වූ.
අන්තර්‍භූතතාව
අන්තර්‍භූතතාව, n. internality, immanency, inherency, ඇතුළත්ව තිබීම.
අන්තර්‍භෞම
අන්තර්‍භෞම, a. (අන්තර් භෞම), subterranean, intramundane, භූමි‍ය ඇතුළත්වූ.
අන්තර්‍වතීති
අන්තර්‍වතීති, a. (අන්තර්, වතීති being), internal, intrinsic, ඇතුළත්වූ, සත්‍යවූ.
අන්තස්සර
අන්තස්සර, a. (අන්තඃ සර going), walking within, allied to, devoted to, ඇතුළත්ව – ඇලුම්ව – හැසිරෙන.
අභ්‍යන්තර
අභ්‍යන්තර, a. inner, interior, internal, ඇතුළත්, included, esoteric, අඩංගු, ගුප්ත.
ආන්තර
ආන්තර, a. inner, internal, included, අභ්‍යන්තර, ඇතුළත්.
ඇතුළත්
ඇතුළත්, a. inner, included, inherent; fig. intimate.
ඇතුළත්කරනවා
ඇතුළත්කරනවා, v. t. to insert, include, අඩංගුකරනවා.
ඇතුළත්වෙනවා
ඇතුළත්වෙනවා, v. i. to be included, become part of, enter into, අඩංගුවෙනවා.
කොළත්ත
කොළත්ත, n. branch, අත්ත.
Random Fonts
Samanala Light Bangla Font
Samanala Light
Download
View Count : 4856
DL Malathi Bangla Font
DL Malathi
Download
View Count : 5091
4u Asiri Bangla Font
4u Asiri
Download
View Count : 4574
SU Madura Bangla Font
SU Madura
Download
View Count : 14187
CPS 31 Bangla Font
CPS 31
Download
View Count : 2258
NPW Ruwani Bangla Font
NPW Ruwani
Download
View Count : 2433
DL Badra Bold X Bangla Font
DL Badra Bold X
Download
View Count : 3805
CPS 37 Bangla Font
CPS 37
Download
View Count : 2243
Ruwan PC Bangla Font
Ruwan PC
Download
View Count : 3081
Ridi 18 Bangla Font
Ridi 18
Download
View Count : 4653

close
Please like, if you love this website