Sinhala to English Dictionary: ළුම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ධර
අ ධර, a. (අ priv., ධර holding), low, inferior, the lower, පහත්, සුළුපටු.
අ ධර පල්ලවය
අ ධර පල්ලවය, n. the lower shoot, extreme sprout, අග්ගිස්සේ දළුව.
අ පොළනවා
අ පොළනවා, v. (අ for අත්) to clap hands, අත්පිඩි ගසනවා; strike, අපුල්ලනවා; pret. ඇපොළුවා.
අ විකාර
අ විකාර, a. unperverted, නොපෙරළුණු; undistracted, ව්‍යාකුල නැති; changeless, immutable, වෙනස්නොවන.
අ සං ගතිකතාව
අ සං ගතිකතාව, n. unsociableness, යහළුනොවන ගතිය.
අ සම්පූර්‍ණය
අ සම්පූර්‍ණය, n. defect, deficiency, පළුදුව, අඩුකම.
අ සිත
අ සිත, a. not white, සුදු නැති black, කළු, dark, කළුවර.
අ ළාමක
අ ළාමක, a. not childish, ළාමක නොවන; not insignificant, සුළුපටුනොවන.
අං අත්ත, අං දළුව
අං අත්ත, අං දළුව, n. horn-branch, viz. antler.
අංශුකය
අංශුකය, n. garment, ඇඳුම, robe, උතුරුසළුව, fine cloth, සිහින් රෙද්ද.
අක් දළ
අක් දළ, n. top bud or bud at the extremity, අග දළුව.
අකුර
අකුර, n. E. of අංකුරය: sprout, bud, දළුව; small stone, කුඩා ගල; pl. අකුරු.
අකුළනවා
අකුළනවා, v. t. to roll up, furl, curl up, fold; pret. ඇකුළුවා; v. n. ඇකිළීම.
අගරුක
අගරුක, a creeper, කළුවැල.
අගළුව
අගළුව, n. nonsense, foolery, විහිලුව.
Random Fonts
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619
FM Basuru X Bangla Font
FM Basuru X
Download
View Count : 9641
Somi Nadeeka Bangla Font
Somi Nadeeka
Download
View Count : 2384
AH Duminda Bangla Font
AH Duminda
Download
View Count : 3956
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2284
CPS 24 Bangla Font
CPS 24
Download
View Count : 2156
4u Basuru Bangla Font
4u Basuru
Download
View Count : 4822
0Kdaraliya Bangla Font
0Kdaraliya
Download
View Count : 5727
AMS Tharushi Bangla Font
AMS Tharushi
Download
View Count : 2824
CPS 7 Bangla Font
CPS 7
Download
View Count : 2626

close
Please like, if you love this website