Sinhala to English Dictionary: ‍යෝග

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සං ‍යෝග ලකුණ
අ සං ‍යෝග ලකුණ, n. mark of dieresis. E. S.
අත්‍යුද්‍යෝගිතාව
අත්‍යුද්‍යෝගිතාව, n. great zealousness, enthusiasm, බලවත් ජ්වලිතකම.
අත්‍යු‍ද්‍යෝගි
අත්‍යු‍ද්‍යෝගි, a. (අති උද්‍යෝගි), very zealous, enthusiastic, ඉතාමත්ම ජ්වලිත.
අන්‍යෝදක
අන්‍යෝදක, a. (අන්‍ය උදක), of other water; quotidian. daily (fever), දවස්පතා (උණ).
අන්‍යෝන්‍ය
අන්‍යෝන්‍ය, a. (අන්‍ය අන්‍ය) mutual, reciprocal, පරස්පර.
අන්‍යෝන්‍ය කථාව
අන්‍යෝන්‍ය කථාව, n. interlocution, conversation, සාකච්ජාව.
අන්‍යෝන්‍ය ඝාතක, අන්‍යෝන්‍ය නාශක
අන්‍යෝන්‍ය ඝාතක, අන්‍යෝන්‍ය නාශක, a. killing one another; internecine, පරස්පරනාශක, ඔවු නොවුන් මරාගන්න.
අන්‍යෝන්‍ය වශයෙන්
අන්‍යෝන්‍ය වශයෙන්, ad. mutually, reciprocally, එක්කෙනෙක් තවත් කෙනෙකුට &c.
අන්‍යෝන්‍යතාව
අන්‍යෝන්‍යතාව, n. mutualness, reciprocity. E.S.
අන්‍යෝන්‍යාශ්‍රය
අන්‍යෝන්‍යාශ්‍රය, n. (ආශ්‍රය), association with each other.
අර්‍ථ සාධක
අර්‍ථ සාධක, a. profitable, gainful, useful, වැඩ දායක, ප්‍ර‍යෝජනවත්.
අර්‍ථ සාධකතාව
අර්‍ථ සාධකතාව, n. profitableness &c., වැඩදායක කම, ප්‍ර‍යෝජනවත්කම.
අර්‍ථය
අර්‍ථය, n. meaning, purport, signification, තේ රුම; profit, gain, wealth, ප්‍ර‍යෝජනය, වස්තුව.
ආ රෝ‍‍ග්‍යෝදය
ආ රෝ‍‍ග්‍යෝදය, n. (ආරෝග්‍ය, උදය rising), return of health, restoration to health, healing, සුවවීම.
ඊර්‍ෂ්‍යක,‍ ඊර්‍ෂ්‍යෝත්පාදක
ඊර්‍ෂ්‍යක,‍ ඊර්‍ෂ්‍යෝත්පාදක, a. (ඊර්‍ෂ්‍යා උත්පාදක), exciting envy, invidious.
Random Fonts
AH Tharanga Bangla Font
AH Tharanga
Download
View Count : 2386
DL Dilrukshi Bangla Font
DL Dilrukshi
Download
View Count : 2285
DL Makela Bangla Font
DL Makela
Download
View Count : 2582
FM Rajantha X Bangla Font
FM Rajantha X
Download
View Count : 5204
Aa Ridhma Bangla Font
Aa Ridhma
Download
View Count : 3431
DL Anurada Bangla Font
DL Anurada
Download
View Count : 2964
Sara Pramesha Bangla Font
Sara Pramesha
Download
View Count : 5221
FS Araliya Shatter Bangla Font
FS Araliya Shatter
Download
View Count : 2850
D Campika Bangla Font
D Campika
Download
View Count : 3263
Lankatilaka Bangla Font
Lankatilaka
Download
View Count : 2693

close
Please like, if you love this website