Sinhala to English Dictionary: විරෝධ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ විරිදු, අ විරුදු, අ විරුඬ, අ විරෝධ
අ විරිදු, අ විරුදු, අ විරුඬ, අ විරෝධ, a. unopposing, not adverse, passive, විරුඬනැති.
අ විරුඬකම, අ විරෝධය
අ විරුඬකම, අ විරෝධය, n. non-opposition &c., passiveness, විරුඬනැතිකම.
ධර්‍ම·රෝඩී
ධර්‍ම·රෝඩී, a. (රෝඩී see විරෝඩි), immoral, දුශව රිත; illegal අනඩු.
පරස්පර·විරුද්ධ, -·විරෝධ, -·විරෝධි
පරස්පර·විරුද්ධ, -·විරෝධ, -·විරෝධි, a. self-contradictory, absurd, incompatible, mutually destructive.
පරස්පර·විරෝධකරනවා
පරස්පර·විරෝධකරනවා, v. t. to stultify, be self-contradictory.
පරස්පර·විරෝධය
පරස්පර·විරෝධය, n. self-contradiction &c.
ප්‍රති·බන්‍ධක
ප්‍රති·බන්‍ධක, a. counteractive, impeding, repellent, විරෝධි, විරුඬ.
ප්‍රති·වාරණය
ප්‍රති·වාරණය, n. reaction, opposition, විරෝධය.
ප්‍රති·විරෝධ
ප්‍රති·විරෝධ, a. counter, see ප්‍රතිවිරුද්ධ; discrepant, එකඟනැති.
ප්‍රති·විරෝධ·යන්ත්‍ර·මන්ත්‍ර
ප්‍රති·විරෝධ·යන්ත්‍ර·මන්ත්‍ර, n. pl. countercharms. E. S.
ප්‍රති·විරෝධ·යෝජනාව
ප්‍රති·විරෝධ·යෝජනාව, n. counter motion or proposal.
ප්‍රති·විරෝධකරනවා
ප්‍රති·විරෝධකරනවා, v. to oppose, antagonize, විරුද්ධවෙනවා.
ප්‍රති·විරෝධය
ප්‍රති·විරෝධය, n. opposition, antagonism, විරුද්ධ කාරකම, එදිරිකම.
පූර්‍වාපර·විරුද්ධ, ...විරෝධ, ...·විරෝධි
පූර්‍වාපර·විරුද්ධ, ...විරෝධ, ...·විරෝධි, a. self-contradictory inconsistent, paradoxical, preposterous.
පූර්‍වාපර·විරෝධ·කරණය
පූර්‍වාපර·විරෝධ·කරණය, n. reductio ad absurdum.
Random Fonts
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 2517
4u Araliya Spot Bangla Font
4u Araliya Spot
Download
View Count : 7640
CPS 46 Bangla Font
CPS 46
Download
View Count : 3085
GS Renu College Bangla Font
GS Renu College
Download
View Count : 2927
AM Araliya Bold Bangla Font
AM Araliya Bold
Download
View Count : 4044
DL Hansika Bangla Font
DL Hansika
Download
View Count : 4074
4u Ajantha Bangla Font
4u Ajantha
Download
View Count : 6311
Ridi 18 Bangla Font
Ridi 18
Download
View Count : 4653
Lankatilaka Bangla Font
Lankatilaka
Download
View Count : 2693
NPW Cactus Bangla Font
NPW Cactus
Download
View Count : 2315

close
Please like, if you love this website