Sinhala to English Dictionary: china:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ලගන
අ ලගන, a. detached, unconnected, not touching, නොබැඳි, යාබදනැති.
අත ගා බලනවා
අත ගා බලනවා, v. t. to ascertain by touching, feel handle.
අතුරු සිදුරු
අතුරු සිදුරු, n. pl. of අතුර and සිදුර: spaces and vacancies (in an assembly), chinks and crevices.
අධ්‍යාපක, අධ්‍යාපන
අධ්‍යාපක, අධ්‍යාපන, a. teaching, instructing, educational, උගන්වන, ඉගැන්වීම සම්බන්ධ.
අධ්‍යාපනය
අධ්‍යාපනය, n. teaching, instructing, ඉගැන්විම.
අනවින
අනවින, a. magical, bewitching.
අනු බන්ධය
අනු බන්ධය, n. attaching, සන්ධිකෙරීම; adjunct, concomitant, symptom; gram. affix, suffix, ප්‍රත්‍යය.
අභ්‍රංලිහ
අභ්‍රංලිහ, a. cloud-touching, sky-touching, අහස ට තැවරෙන.
අභි ගමනය, අභි ගමය
අභි ගමනය, අභි ගමය, n. approaching, approach,ළඟාවීම.
අභි නිර්‍ය්‍යණය
අභි නිර්‍ය්‍යණය, n. (අභි against, නිර්‍ය්‍යාණය going out), marching against, invasion, විරුඬ යට යාම. E. S.
අලුව
අලුව, n. a loom, weaving machine, වියන යන්ත්‍රය.
ආ ලේඛ්‍ය පට්ටය
ආ ලේඛ්‍ය පට්ටය, n. printed cloth, prints, chintz, සිතියම් රෙද්ද, සිතියම් පට, චීත්ත.
ආධ්‍යාපනය
ආධ්‍යාපනය, n. teaching, instructing, ඉගැන්වීම.
ඇඹරුම් යන්ත්‍රය
ඇඹරුම් යන්ත්‍රය, n. mill, grinding machine.
ඉකිරියා
ඉකිරියා, n. sea-urchin, echinus.
Random Fonts
Senkadagala Bangla Font
Senkadagala
Download
View Count : 3823
DL Kiduru Bangla Font
DL Kiduru
Download
View Count : 3004
AH Banti Bangla Font
AH Banti
Download
View Count : 4044
DL Araliya Shatter Bangla Font
DL Araliya Shatter
Download
View Count : 2598
FS Manel Bangla Font
FS Manel
Download
View Count : 2746
4u Basuru Bangla Font
4u Basuru
Download
View Count : 4822
NPW Gimhani Bangla Font
NPW Gimhani
Download
View Count : 2130
Somi Nadeeka Bangla Font
Somi Nadeeka
Download
View Count : 2384
NPW Dilini Bangla Font
NPW Dilini
Download
View Count : 2651
Lankatilaka Bangla Font
Lankatilaka
Download
View Count : 2693

close
Please like, if you love this website