Sinhala to English Dictionary: forth

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කම්පා, අකම්පාල
අ කම්පා, අකම්පාල, a. unmoved, impassive, අව ලිත; Er. for sympathetic.
අ කම්පාව
අ කම්පාව, n. stability, ස්ථිරකම; Er. for අනු කම්පාව, compassion.
අ කමැති
අ කමැති, a. for අ කැමති: unwilling, reluctant, disinclined, averse.
අ කල්‍යාණ
අ කල්‍යාණ, a. unfortunate, inauspicious, unlucky, unfavourable, අවාසනාවන්ත.
අ ක්ෂම
අ ක්ෂම, a. not forbearing, impatient, නොඉව සිලි; hasty, ඉක්මන්; incompetent, අසමර්‍ථ.
අ ක්ෂාන්තිය
අ ක්ෂාන්තිය, n. non-forbearance, impatience, නොඉවසිල්ල.
අ කාණ්ඩ
අ කාණ්ඩ, a. sudden, unexpected, nnlooked for, හදිසි. E. S.
අ කුසල
අ කුසල, n. demerit; misfortune or affliction. as the result of demerit in a former existence, අවාසනාව.
අ ජීවකරනවා
අ ජීවකරනවා, v.t. to make ugly, &c., deface, disfigure, deform, විරූප කරනවා.
අ ඥාන ගෝචර
අ ඥාන ගෝචර, a. accordant with folly, suitable for or accepted by the ignorant, foolish.
අ දක්ෂිණීය, අ දක්ෂිණර්‍භ
අ දක්ෂිණීය, අ දක්ෂිණර්‍භ, a. (අර්‍භ worthy), unfit for offering; undeserving an offering (as B. P.). See දක්ෂිණිය, &c.
අ ධර්‍මමික
අ ධර්‍මමික, a. er. for අධාර්‍මමික.
අ නතයා
අ නතයා, n. E. of අනාථයා: forlorn person, අසරණයා.
අ නිම්මිත
අ නිම්මිත, a. unmade, unformed, uncreated, සාදා or මවා නැති.
අ නියම්කම, අ නියම් භාවය
අ නියම්කම, අ නියම් භාවය, n. contingency &c., informality.
Random Fonts
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352
SU Anarga Bangla Font
SU Anarga
Download
View Count : 2976
Mi Dasun 96 Bangla Font
Mi Dasun 96
Download
View Count : 3647
AH Duminda Bangla Font
AH Duminda
Download
View Count : 3956
Anura Bangla Font
Anura
Download
View Count : 3863
FS Sawana Bangla Font
FS Sawana
Download
View Count : 3132
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730
NPW Araliya Bangla Font
NPW Araliya
Download
View Count : 3444
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
CPS 25 Bangla Font
CPS 25
Download
View Count : 3029

close
Please like, if you love this website