Sinhala to English Dictionary: hunteria

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

කෞටිකයා
කෞටිකයා, n. hypocrite, cheat, වංචාකාරයා; butcher, කෑමපිනිස සතුන් මරන්නා; hunter, දඩයම්කාරයා.
දඩයක්කාරයා, දඩයම්කාරයා
දඩයක්කාරයා, දඩයම්කාරයා, n. hunter, sportsman.
මුව·වැද්දා
මුව·වැද්දා, n. deer-archer, deer-hunter.
මෘගාවිධයා
මෘගාවිධයා, n. (fr. මෘග ව්‍යධයා animal-smiter), hunter, deer-killer, දඩයම්කාරයා.
ලුද්දකයා
ලුද්දකයා, n. hunter, දඩයම්කාරයා.
ලුබ්ධයා
ලුබ්ධයා, n covetous or greedy person, ලෝභ යා; hunter, දඩයම්කාරයා; libertine, සල්ලාලයා.
වජ්ඤ·පුත්ත
වජ්ඤ·පුත්ත, n. (වජ්ඤ P. of වධ්‍ය killing, පුත්ත fr. පුත්‍ර), one of the fisher caste, මස්මරන්නා; Vedda or hunter, දඩයම්කාරයා, or butcher, E. S.
වන·සර
වන·සර, n. barbarian, වනචරයා, hunter දඩයම් කාරයා or Vedda, වැද්දා.
ව්‍යාධයා
ව්‍යාධයා, n. deer-killer, hunter, දඩයම්කාරයා, වැද්දා; low or vile man, නිචයා.
වාගුරාව
වාගුරාව, n. hunter's net, snare, දැල, මලපත.
වාගුරිකයා
වාගුරිකයා, n. hunter, deer hunter, (මුව) දඩ යම් කාරයා.
සවරයා
සවරයා, n. hunter, barbarian, see සබරයා.
සූනියා
සූනියා, n. butcher, E. S.; hunter, දඩයම්කාරයා.
සෞකරිකයා
සෞකරිකයා, n. pig hunter, ඌරු දඩයම්කාරයා.
Random Fonts
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 2517
Chamath Huru Bangla Font
Chamath Huru
Download
View Count : 4664
Mi Harsha Hollow 96 Bangla Font
Mi Harsha Hollow 96
Download
View Count : 3215
CPS 34 Bangla Font
CPS 34
Download
View Count : 2817
Matara Bangla Font
Matara
Download
View Count : 3689
Bu Nisansala Bangla Font
Bu Nisansala
Download
View Count : 4129
DL Sarale Bangla Font
DL Sarale
Download
View Count : 7625
DL Kotu Bangla Font
DL Kotu
Download
View Count : 4476
Sinhala Manel Bangla Font
Sinhala Manel
Download
View Count : 5434
DL Divani N Bangla Font
DL Divani N
Download
View Count : 3605

close
Please like, if you love this website