Sinhala to English Dictionary: pacific

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කෝප්‍ය
අ කෝප්‍ය, a. not irritable, ‍කෝප‍නොවන, gentle, pacific, mild, මෘදු.
නළවනවා
නළවනවා, v. t. to lull, soothe, pacify; pret. නැළෙවුවා v. n. නැළවීම.
නැළවිලිවන්ත, නැළවුම්
නැළවිලිවන්ත, නැළවුම්, a. soothing, pacifying, නළවන.
ප්‍ර·ශමනය
ප්‍ර·ශමනය, n. (ප්‍ර emp., ශම to quieten), quietening, pacifying, නිශ්චල කීරිම; killing, මරාදිමීම.
ශාන්තකරනවා
ශාන්තකරනවා, v. t. to calm &c., නිශ්චලකරනවා; appease, pacify, සමාදානකරනවා.
ශාන්තික, ශාන්තිකර
ශාන්තික, ශාන්තිකර, a. calming, quieting, composing, pacifying, pacific, නිශ්චලකරන, සමා දාන කරන.
ශාම
ශාම, n. (ශම් to pacify), pacification, appeasing, reconciliation, සමාදානකිරීම.
සමගි(ඟි)
සමගි(ඟි), a. united, associated, සම්බන්‍ධ; peaceful, pacific, සමාදාන.
සමාදාන
සමාදාන, a. peaceable, pacific, amicable, peaceful.
සමාදානකරනවා
සමාදානකරනවා, v. t. to make peace, reconcile, pacify.
සහනය·කරනවා
සහනය·කරනවා, or දෙනවා, v. t. to alleviate, allay, relieve, mollify; pacify, comfort, සන සනවා මදිනයකරනවා.
සහනයවෙනවා
සහනයවෙනවා, v. i. to become alleviated &c., පහ සුවෙනවා; pacified, comforted, සැනසෙනවා.
සානත්‍ව
සානත්‍ව, a. conciliatory, propitiatory, pacific, සමදාන, සමගි.
සාමග්‍රිකරනවා
සාමග්‍රිකරනවා, v. t. to pacify, bring to peace, placate, conciliate, සමගිකරනවා, සාමදානකර නවා.
Random Fonts
Ridi 11 Bangla Font
Ridi 11
Download
View Count : 4133
Leroshons 1st 97 Bangla Font
Leroshons 1st 97
Download
View Count : 2026
A12 Yasarath Bangla Font
A12 Yasarath
Download
View Count : 7985
Asgiriya Supplement Bangla Font
Asgiriya Supplement
Download
View Count : 2008
FM Arjunn X Bangla Font
FM Arjunn X
Download
View Count : 7176
Mi Dasun Tall Bangla Font
Mi Dasun Tall
Download
View Count : 2884
Br Ridhma Bangla Font
Br Ridhma
Download
View Count : 4310
DL Araliya Ex Bangla Font
DL Araliya Ex
Download
View Count : 3543
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
GS Manori Bangla Font
GS Manori
Download
View Count : 2749

close
Please like, if you love this website