Sinhala to English Dictionary: spondee

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ධෛර්‍ය්‍යය
අ ධෛර්‍ය්‍යය, n. cowardice, despondency, &c., ධෛර්‍ය්‍ය නැතිකම.
අ ධෛර්‍ය්‍යවෙනවා
අ ධෛර්‍ය්‍යවෙනවා, v. i. to be discouraged, despond, කලකිරෙනවා.
අනු නාද, අනු නාදි
අනු නාද, අනු නාදි, a. (අනු after or responding), resonant, reverberant, pert. to echoes, catacoustic, ද්‍රේංකාර.
කථෝපකථනය
කථෝපකථනය, n. (කථා උප කථනය), mutual conversation, colloquy, speaking and responding, dialogue, කථාකරගැනීම, සාකච්ජාව, දෙබස; name of a catechism.
කාන්සාවූ
කාන්සාවූ, a. sad, cheerless, desponding, කන ගාටු, නලංගු, lonesome විවේක.
ද්වී·ගුරු·පද, වි·ගුරු·පද්‍රකාර
ද්වී·ගුරු·පද, වි·ගුරු·පද්‍රකාර, a. spondiac.
ද්වී·ගුරු·පදය
ද්වී·ගුරු·පදය, n. spondee.
න
න, n. The fifth letter of the dentals, corresponding to the letter N.
ප
ප, n. The first letter of the labials or fifth class of consonants corresponding to the letter P.
ප්‍රති
ප්‍රති, prefix, (signifying) in lieu of, වෙනුවට against, විරුඬ, හිලව්වට; severally, එක එක; towards, to, දෙස; exchange, මාරුවට; again, නැවත; belonging to, corresponding, අඩංගු එකඟ. [Sometimes ප්‍රති in composition.]
ප්‍රති·පක්‍ෂයා
ප්‍රති·පක්‍ෂයා, n. opponent, විරුඬකාරයා; respondent, defendant, විත්තිකාරයා.
ප්‍රති·රූපය
ප්‍රති·රූපය, n. (ප්‍රති corresponding, රූපය form), picture, image.
ප්‍රති·රූපාකාර
ප්‍රති·රූපාකාර, a. corresponding to the type, typical.
ප්‍රති·වාදකයා, ප්‍රති·වාදියා
ප්‍රති·වාදකයා, ප්‍රති·වාදියා, n. defendant, විත්ති කාරයා; respondent (in argument), ප්‍රතිවිතර්‍ක කාරයා.
ප්‍රති·විතර්‍ක·කාරයා
ප්‍රති·විතර්‍ක·කාරයා, n. opponent, respondent, විවාදයේදි උත්තරදෙන අය.
Random Fonts
Ananda Ultra Bold Bangla Font
Ananda Ultra Bold
Download
View Count : 3593
GS Minu Bangla Font
GS Minu
Download
View Count : 2593
4u Madu Cactus Bangla Font
4u Madu Cactus
Download
View Count : 2479
SU Kanthi Bangla Font
SU Kanthi
Download
View Count : 2926
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088
0Kdnamal Bangla Font
0Kdnamal
Download
View Count : 14809
NPW Sure Bangla Font
NPW Sure
Download
View Count : 2759
4u Indumathi Bangla Font
4u Indumathi
Download
View Count : 5500
FS Araliya Warp Bangla Font
FS Araliya Warp
Download
View Count : 2291
DL Champika Bangla Font
DL Champika
Download
View Count : 4999

close
Please like, if you love this website