Sinhala to English Dictionary: teacher

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ වය වාදියා
අ වය වාදියා, n. one who teaches අවය (non-duality or monism). monist.
අ ශික්ෂිත්‍ය
අ ශික්ෂිත්‍ය, a. unteachable, untrainable. E. S.
අකුරු කරවනවා
අකුරු කරවනවා, v. t. to teach letters or reading, අකුරු උගන්වනවා.
අජරා
අජරා, n. for ඇදුරා: teacher, ගුරුවරයා.
අජැර
අජැර, n. teacher, preceptor, අදුරා, ගුරුවරයා.
අණ්ණවීයා, අණ්ණවියා
අණ්ණවීයා, අණ්ණවියා, n. T. teacher, ගුරුවරයා, R. C. reader, catechist.
අධ්‍යාපක, අධ්‍යාපන
අධ්‍යාපක, අධ්‍යාපන, a. teaching, instructing, educational, උගන්වන, ඉගැන්වීම සම්බන්ධ.
අධ්‍යාපකයා
අධ්‍යාපකයා, n. teacher, instructor, educator, ගුරුවරයා.
අධ්‍යාපනකරනවා
අධ්‍යාපනකරනවා, v. to impart instruction to, to teach, උගන්වනවා, ප්‍රගුණකරනවා.
අධ්‍යාපනය
අධ්‍යාපනය, n. teaching, instructing, ඉගැන්විම.
අන්නවියා අන්නා‍වියා
අන්නවියා අන්නා‍වියා, n. T. teacher: see අණ්ණ වියා.
අප තිලෝගුරු
අප තිලෝගුරු, n. Our three-world teacher: ap. of Buddha (see තිලෝගුරු).
අමා ඇදුරා
අමා ඇදුරා, n. teacher of Nirvāna: ap. of Buddha, බුදුන්.
අවේද්‍ය
අවේද්‍ය, a. unknowable, unascertainable, දැනගත නොහැකිවු; unteachable, that should not be taught, ඉගැන්විය නොයුතු.
ආචාර්‍ය්‍ය
ආචාර්‍ය්‍ය, a. tutorial; doctor or teacher (so and so.)
Random Fonts
IW Maduwanthi Normal Bangla Font
IW Maduwanthi Normal
Download
View Count : 2630
A12 Yasarath Bangla Font
A12 Yasarath
Download
View Count : 7985
FS Satsara Bangla Font
FS Satsara
Download
View Count : 2854
CPS 54 Bangla Font
CPS 54
Download
View Count : 2405
CPS 18 Bangla Font
CPS 18
Download
View Count : 2587
4u Derana Bangla Font
4u Derana
Download
View Count : 5634
Ridi 14 Bangla Font
Ridi 14
Download
View Count : 2756
DL Makela Bangla Font
DL Makela
Download
View Count : 2582
DL Biso Bangla Font
DL Biso
Download
View Count : 3252
Chamath Huru Bangla Font
Chamath Huru
Download
View Count : 4664

close
Please like, if you love this website