Sinhala to English Dictionary: abodes

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මරාලය
අ මරාලය, n. (ආලය abode), mansion of the gods, දේව වාසස්ථානය, දේවගෘහය, ස්වර්‍ගය.
අධි වාසය
අධි වාසය, n. house, ගෙය, abode, නිවස; site, ඉඩම; perfuming, සුවඳකෙරීම.
අමා වක, අමා වාසිය
අමා වක, අමා වාසිය, n. lunar period, lunar abode, viz. day of the new moon, day of its conjunction with the sun.
අරග් ගත් ‍දේවතාවා
අරග් ගත් ‍දේවතාවා, n. Genius loci, demon who haunts or has taken his abode in a place.
අසුර කාය
අසුර කාය, n. (කාය abode or body), abode of the defeated Asuras or Titans beneath මහ මෙර; Asura body or birth, birth as an Asura, අසුරයෝනිය.
ආ වසථය
ආ වසථය, n. residence, abode, නිවාසය, rest-house. විශ්‍රාම ශාලාව, තානායම.
ආයතනය
ආයතනය, n, origin, උප්පත්තිය; cause, හේතුව; altar, පූජාසනය; abode, වාසය; also in plural, the senses or faculties.
ආර්‍ය්‍යාවර්‍තතය
ආර්‍ය්‍යාවර්‍තතය, n. abode of the excellent or holy ones, viz. India, උත්තමයන්ගේ වාසය.
ඉන්ද්‍රියායතනය
ඉන්ද්‍රියායතනය, n. (ආයතනය), abode of the senses, the body, ශරීරය.
ක්‍ෂිති
ක්‍ෂිති, n. the earth, භූමිය: abode, වාසය; loss, හානිය, wane ක්‍ෂයය; a perfume.
කුදු මැදුර
කුදු මැදුර, n. small abode, cottage, කුඩාගෙය.
ගිරි·නිවෙස
ගිරි·නිවෙස, n. mountain-abode, viz. Kailāsa, residence of Siva, කෛලාසපර්‍වතය.
දිව·වස
දිව·වස, n. divine abode, paradise, දෙව්ලොව.
දිව්‍ය·භවනය, දිව්‍ය·විමානය
දිව්‍ය·භවනය, දිව්‍ය·විමානය, n. abode of the gods, දිව්‍යලෝකය.
නව·සත්තාවාස
නව·සත්තාවාස, n. pl. (සත්ත=සත්‍ව, ආවාස), the nine abodes or worlds where sentlet beings exist.
Random Fonts
Mi Harsha 96 Bangla Font
Mi Harsha 96
Download
View Count : 2816
DL Sumudu Bangla Font
DL Sumudu
Download
View Count : 7715
DL Anuradha Bangla Font
DL Anuradha
Download
View Count : 9942
DS Daya D Stripe Bangla Font
DS Daya D Stripe
Download
View Count : 25344
Ridi 4 Bangla Font
Ridi 4
Download
View Count : 2488
Kapila Bangla Font
Kapila
Download
View Count : 3181
4u Ganganee Bangla Font
4u Ganganee
Download
View Count : 4270
FM Malithi X Bangla Font
FM Malithi X
Download
View Count : 17872
DL Anupama Bangla Font
DL Anupama
Download
View Count : 4999
Menaka Bangla Font
Menaka
Download
View Count : 2250

close
Please like, if you love this website