Sinhala to English Dictionary: advance

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කල් පොලිය
අ කල් පොලිය, n. interest in advance, discount.
අ ප්‍රයෝජනය
අ ප්‍රයෝජනය, n. unprofltableness &c., disadvantage detriment, loss, නිෂ්ප්‍රයෝජනය, අලා භ හානිය.
අ වාසි
අ වාසි, a. disadvantageous, prejudicial, involving loss.
අ වාසිය
අ වාසිය, n. disadvantage, drawback, loss, පාඩුව, හානිය.
අ වාසිවෙන‍වා
අ වාසිවෙන‍වා, v. i. to become a disadvantage or loss, lose, පාඩුවෙනවා.
අග්‍ර සර
අග්‍ර සර, a. that goes before, preceding, පෙරටුව යන; advancing, ඉස්සරහට යන.
අත්තිකාරම
අත්තිකාරම, n. T. earnest money, earnest, deposit, advance.
අභි වර්‍දධිත
අභි වර්‍දධිත, a. increased, improved, advanced, cultivated, වැඩිවූ, දියුණුවූ.
අභි වර්‍ධනත්වය, අභි වර්‍ධනය
අභි වර්‍ධනත්වය, අභි වර්‍ධනය, n. improvement, advancement, proficiency, furtherance, වර්‍ධන වීම, දියුණුව, වර්‍ධනය.
අභි වර්‍ධනයකරනවා
අභි වර්‍ධනයකරනවා, v. t. to improve, advance, better, promote, ඉතා වර්‍ධනයකරනවා.
අභි වර්‍ධනයවෙනවා
අභි වර්‍ධනයවෙනවා, v. i. to improve, advance, flourish, ඉතා දියුණුවෙනවා, සඵලවෙනවා.
අර්‍ථානර්‍ථ
අර්‍ථානර්‍ථ, n. (අනර්‍ථ), prosperity and adversity, advantage and disadvantage, වැඩ අවැඩ.
තපෝ·වෘඬ
තපෝ·වෘඬ, a. trained or advanced in asceticism, තපසින් වැඩුණු.
දරු·මැහැල්ලී
දරු·මැහැල්ලී, n. woman who has children in advanced life, aged mother of children.
දියුණුව
දියුණුව, n. advancement, improvement, progress.
Random Fonts
CPS 37 Bangla Font
CPS 37
Download
View Count : 2243
Somi Niluka Bangla Font
Somi Niluka
Download
View Count : 2529
Padma Bangla Font
Padma
Download
View Count : 4142
AH Ganga Bangla Font
AH Ganga
Download
View Count : 4084
M.C.Bs 1st Font Bangla Font
M.C.Bs 1st Font
Download
View Count : 2582
CPS 50 Bangla Font
CPS 50
Download
View Count : 2293
GS Sandareka Bangla Font
GS Sandareka
Download
View Count : 2468
DL Stripe Bangla Font
DL Stripe
Download
View Count : 2357
4u Sasika Bangla Font
4u Sasika
Download
View Count : 3445
Asgiriya Supplement Bangla Font
Asgiriya Supplement
Download
View Count : 2008

close
Please like, if you love this website