Sinhala to English Dictionary: adviser

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනු ශාසක, අනුශාසනා, අනුශාසනික
අනු ශාසක, අනුශාසනා, අනුශාසනික, a. hortatory, exhortatory, admonitory, advisory, අවවාද සහිත, දැනමුතුකම් දෙන.
උප දේශකයා, උප දේශිකයා
උප දේශකයා, උප දේශිකයා, n. instructor, preceptor, adviser, දැනමුතුකම් දෙන්නා.
උපදේශ, උපදේශක, උපදේශික
උපදේශ, උපදේශක, උපදේශික, a. didactic, preceptive, advisory, admonitory, දැනමුතුකම් සහිත; proverbial, aphoristic, හිතෝපදේශා කාර.
උපදේශික‍වරයා
උපදේශික‍වරයා, n. adviser, assessor, counsellor.
උපාගුරු
උපාගුරු, n. advisory teacher, counsellor.
දැනමිති
දැනමිති, a. well-advised, prudent, discreet.
දැනමුතුකම්දෙනවා
දැනමුතුකම්දෙනවා, v. to give advice, advise.
දැනුමුතුකම්දෙනවා
දැනුමුතුකම්දෙනවා, v. to give advice, advise.
ධී·සචිවයා
ධී·සචිවයා, n. counsellor, minister, මන්ත්‍රියා; wise or prudent adviser, friend, ඥානවත් උප දේශිකයා, මිත්‍රයා.
නිදිෂ්ට
නිදිෂ්ට, a. ordered, අණකරනලද; advised, අව වාද ලැබූ; explained, තේරුම්කරනලද.
මන්ත්‍ර·ඥයා
මන්ත්‍ර·ඥයා, n. (ඥ to know), a spy; adviser, counsellor, මන්ත්‍රණකාරයා; learned priest or teacher, ආචායර්‍යයා.
ශාසනික
ශාසනික, a. governing, ආණ්ඩුකාර; instructing, advising, ආවාද දෙන; clerical (not laic), පැවිදි, religious, ආගමානුකූල.
ශාස්තෘ, ශාස්තෘවරයා
ශාස්තෘ, ශාස්තෘවරයා, n. adviser, instructor, teacher, ගුරුවරයා; religious reformer; ap. of Buddha.
සං·කේතය
සං·කේතය, n. (සං together, කේත් to advise), agreement, ගිවිසුම්; gesture, sign, සංඥාව, ලකුණ.
Random Fonts
Ridi 14 Bangla Font
Ridi 14
Download
View Count : 2756
DL Stripe Bangla Font
DL Stripe
Download
View Count : 2357
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088
GS Sumudu Bangla Font
GS Sumudu
Download
View Count : 3431
CPS 49 Bangla Font
CPS 49
Download
View Count : 2291
Sara Pramesha Bangla Font
Sara Pramesha
Download
View Count : 5221
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139
M.C.Bs 1st Font Bangla Font
M.C.Bs 1st Font
Download
View Count : 2582
4u Araliya Sa Bangla Font
4u Araliya Sa
Download
View Count : 2579
SU Nilmini Bangla Font
SU Nilmini
Download
View Count : 3238

close
Please like, if you love this website