Sinhala to English Dictionary: affix

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කුසල
අ කුසල, n. demerit; misfortune or affliction. as the result of demerit in a former existence, අවාසනාව.
අ පලාප
අ පලාප, a. (පලාප chaff), not useless, useful, නිසරු නොවන, ප්‍රයෝජනවත්.
අ ප්‍රත්‍යය
අ ප්‍රත්‍යය, a. causeless, හේතුවක් නැති; without affix, ප්‍රත්‍යයක් නැති; the affix අ,අ යන ප්‍රත්‍යය.
අ ප්‍රත්‍යාඛ්‍යෙය
අ ප්‍රත්‍යාඛ්‍යෙය, a. (අ priv., ප්‍රති against, ආ ඛ්‍යෙය affirmable), not to be denied or refuted, undeniable, irrefutable, නැතැයි කිය නොහැකිවූ (කාරණ).
අ ප්‍රසන්නකරනවා
අ ප්‍රසන්නකරනවා, v. t. to displease, affront, offend.
අ පීඩිත
අ පීඩිත, a. untroubled. unafflicted, පීඩිතනුවූ.
අ මනාපකරනවා
අ මනාපකරනවා, v. t. to displease, affront, offend.
අ මිත්‍ර
අ මිත්‍ර, a. unfriendly, disaffected, adverse, විපක්ෂ, එදිරිකාර.
අ සුබය
අ සුබය, n. affliction, sorrow, සුබ or ශුබ නැති කම, දුක.
අ හිත
අ හිත, a. unfriendly, disaffected, hostile, මිත්‍ර නැති, විපක්ෂ, සතුරු.
අ හිතතාව, අ හිත භාවය
අ හිතතාව, අ හිත භාවය, n. disaffection, hostility, විපක්ෂකම &c.
අ හිතයා
අ හිතයා, n. one disaffected &c., adversary, enemy, විපක්ෂයා, සතුරා.
අංග රක්තය
අංග රක්තය, n. colour or stain for the body, viz. saffron, කහ.
අක්වරු
අක්වරු, n. chaff, බොල්.
අක්ෂි ගත
අක්ෂි ගත, a. affecting the eyes; offending the eyes, odious, වෙෂ්‍ය, ඉතා අප්‍රිය.
Random Fonts
Lankatilaka Bangla Font
Lankatilaka
Download
View Count : 2693
NPW Ruwani Bangla Font
NPW Ruwani
Download
View Count : 2433
Mahanuwara Bangla Font
Mahanuwara
Download
View Count : 3956
Aradana Bangla Font
Aradana
Download
View Count : 4780
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661
DL Araliya Warp Bangla Font
DL Araliya Warp
Download
View Count : 2618
SU Asha Bangla Font
SU Asha
Download
View Count : 3678
DL Araliya 841619 Bangla Font
DL Araliya 841619
Download
View Count : 2868
A Saman Bangla Font
A Saman
Download
View Count : 4322
AH Nelum Bangla Font
AH Nelum
Download
View Count : 17162

close
Please like, if you love this website