Sinhala to English Dictionary: among

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ භේද්‍යය
අ භේද්‍යය, n, what is indivisible, බෙදිය නො හැකිදේ sp. a diamond, වජ්‍රය.
අ විඥාත
අ විඥාත a. unknown, නොදන්නාලද; not famous, obscure, කීර්‍තතිනැති, අප්‍රසිඬ.
අටි වඩනවා
අටි වඩනවා, v. to increase desire, enamour, entice, whet the appetite or desire; pret. අටි වැඩුවා; v. n. අටිවැඩීම.
අතරට
අතරට, post. into the midst, amongst.
අතරෙන්
අතරෙන්, post. from amongst, through the midst.
අතරෙහි, අතරේ
අතරෙහි, අතරේ, post. among, amidst; between.
අතර‍තුරේ
අතර‍තුරේ, post. during, among: ඒ අතරතුරේ, during that, meanwhile.
අත්‍යුත්කෘෂ්ට, අත්‍යුත්තම
අත්‍යුත්කෘෂ්ට, අත්‍යුත්තම, a. (අති උත්:), super-eminent, pre-eminent, supreme, paramount, ඉතා උත්තම, ප්‍රධාන, see ශ්‍රේෂ්ඨ; grand, superb, sublime. E. S.
අන්තරව
අන්තරව, ad. in the interval; during, අතරතුරේ, among, අතරෙහි.
අන්‍ය රැපි භුත
අන්‍ය රැපි භුත, a. metamorphic, ගතිය වෙනස්වු (පර්‍වත ලෝහ).
අනුත්තර
අනුත්තර, a. (අන් උත්තර), without a superior, viz, most eminent, paramount, principal, ඉතාඋතුම්, ප්‍රධාන.
අනෝද්‍ර-අනෝනා-ගෙඩිය
අනෝද්‍ර-අනෝනා-ගෙඩිය, n. custard apple, anona squamosa.
අනෝනා
අනෝනා, custard apple, Anona squamosa.
අප කීර්‍තති
අප කීර්‍තති, a. disgraceful, scandalous, infamous, අවනම්බුවූ, නින්දිත.
අව ගීත
අව ගීත, a. (අව bad, ගීත sung), reproached, blamed, දොස් තබනලද; infamous, නින්දිත.
Random Fonts
DS Chamika Bangla Font
DS Chamika
Download
View Count : 4351
NPW Chamin Bangla Font
NPW Chamin
Download
View Count : 3558
4u Ranee Bangla Font
4u Ranee
Download
View Count : 3837
CPS 19 Bangla Font
CPS 19
Download
View Count : 2292
GS Nelum Bangla Font
GS Nelum
Download
View Count : 2405
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2861
CPS 10 Bangla Font
CPS 10
Download
View Count : 2850
DL Priyanwada Bangla Font
DL Priyanwada
Download
View Count : 3997
4u Malith Bangla Font
4u Malith
Download
View Count : 16617
DL Madu College Bangla Font
DL Madu College
Download
View Count : 3017

close
Please like, if you love this website