Sinhala to English Dictionary: attentive

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සාවධාන
අ සාවධාන, a. (අ, ස, අවධාන), inattentive, හිත යොමුනොකරන.
අ සාවධානතාව
අ සාවධානතාව, n. inattentiveness, නොසැලකිලිකම.
අ සාවධානය>
> අ සාවධානය>, n. inattention, හිත යොමුනොකිරීම,‍ නොසැලකීම.
අත නඟනවා
අත නඟනවා, v. to raise the hand (to draw attention, &c.)
අනවධානතාව
අනවධානතාව, n. (අන් අව:), inattention, carelessness, බලානොගැනීම.
අන්‍ය විහිත
අන්‍ය විහිත, a. (අන්‍ය otherwise, විහිත fixed), inattentive, සිත යොමුකර නැති.
අව ධාන
අව ධාන, a. attentive, හිතටගන්න; agreeing, එකඟවූ.
අව ධානය
අව ධානය, n. attention, හිතට ගැනීම, care. ප්‍රවේසම; agreement, එකඟකම.
අවහිත
අවහිත, a. known, දත්; attentive; done with care; hidden, closed, රහස්වූ.
අවේක්ෂණය, අවේක්ෂාව
අවේක්ෂණය, අවේක්ෂාව, n. seeing, දැකිම, looking at, observing, observation, attention, බැලිම, බලාගැනිම.
ආ සක්ත
ආ සක්ත, a. (ආ to, සක්ත devoted), devoted to, attentive; attached, නියුක්ත, ඇලුම්වූ.
ඇහුම් කන් දෙනවා
ඇහුම් කන් දෙනවා, v. to give ear to, listen attentively, hearken.
ඒකාග්‍රතාව
ඒකාග්‍රතාව, n. close attention, intentness, undistracted mental repose, හිත යොමුකිරීම.
ගණිච්චිය
ගණිච්චිය, n. notice, attention, සැලකිම, ඇහුම්කන්දිම.
ගැටවහකම
ගැටවහකම, n. care, attention, ප්‍රවේසම.
Random Fonts
CPS 15 Bangla Font
CPS 15
Download
View Count : 2856
4u Ganganee Bangla Font
4u Ganganee
Download
View Count : 4270
NPW Ice Bangla Font
NPW Ice
Download
View Count : 2268
AM Araliya Bold Bangla Font
AM Araliya Bold
Download
View Count : 4044
SU Asha Bangla Font
SU Asha
Download
View Count : 3678
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609
4u Samantha Bangla Font
4u Samantha
Download
View Count : 4929
Sinhala Kumudu Bold Bangla Font
Sinhala Kumudu Bold
Download
View Count : 9628
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 9122
CPS 40 Bangla Font
CPS 40
Download
View Count : 2250

close
Please like, if you love this website