Sinhala to English Dictionary: awaken

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රබුඬ, අ ප්‍රබෝධිත
අ ප්‍රබුඬ, අ ප්‍රබෝධිත, a. unawakened, පිබිදීනැති, uncultivated, ප්‍රගුණිත නුවූ, unenlightened, uninformed, දැනුම්නැති, නූගත්.
අර්‍ථකයා, අර්‍ථයා
අර්‍ථකයා, අර්‍ථයා, n. asker, requester, ඉල්ලන්නා; beggar, හිඟන්නා; servant who awakes the king &c., අවදිකරන්නා.
අව බෝධය
අව බෝධය, n. (අව up, out, බෝධ awaking), understanding, apprehension, තේරුම්ගැනීම.
අවදිකරනවා
අවදිකරනවා, v. t. to awaken, පුබුදුවනවා.
අවදිවෙනවා
අවදිවෙනවා, v. i. to awake, පිබිදෙනවා.
ඇහැ ඇරෙනවා
ඇහැ ඇරෙනවා, v. i. lit. the eye opens: to awake, පිබිදෙනවා; pret. ඇහැඇරුණා.
කිබිදෙනවා
කිබිදෙනවා, v. i. to awake; pret. කිබිදුණ; v. n. කිබිදිම.
කුබුද්දනවා
කුබුද්දනවා, v. t. to awaken, arouse, පුබුදුවනවා; pret. කිබිද්දුවා.
කුබුදිනවා
කුබුදිනවා, v. i. to awake, පිබිදෙනවා; pretකිබිදුණ.
කූද්දනවා
කූද්දනවා, v. t. to awaken; pret. කීද්දුවා; v. n. කීද්දීම.
නිදිමැරීම, නිදිවැරීම
නිදිමැරීම, නිදිවැරීම, v. n. keeping awake, vigil, watchfulness.
ප්‍ර·ජාගරය
ප්‍ර·ජාගරය, n waking, keeping awake, watching, පිබිද සිටීම vigilance.
ප්‍ර·බුඬ
ප්‍ර·බුඬ, a. (බු‍ඬ fr. බුධ to understand), enlightened, ප්‍රබෝධ, wise, නුවණැති, awakened, පිබි දුණු; well blown or expanded (flowers), හො ඳට පිපුණු.
ප්‍ර·බෝධකරනවා
ප්‍ර·බෝධකරනවා, v. t. to enlighten, illumine, awaken, arouse, Inspire, අවබෝධකරවනවා; open, expand, (flowers), පොබයනවා.
ප්‍ර·බෝධනය
ප්‍ර·බෝධනය, n. reviving (the fragrance of perfume), awakening, arousing, පුබුදුකීරිම; lit. and fig. dawn, අලුයම.
Random Fonts
NPW Punsisi Bangla Font
NPW Punsisi
Download
View Count : 2415
Anura Bangla Font
Anura
Download
View Count : 3863
CPS 9 Bangla Font
CPS 9
Download
View Count : 2115
A Senani Bangla Font
A Senani
Download
View Count : 2336
CPS 15 Bangla Font
CPS 15
Download
View Count : 2856
D Campika Bangla Font
D Campika
Download
View Count : 3263
0Kdaraliya Bangla Font
0Kdaraliya
Download
View Count : 5727
NPW Anusha Bangla Font
NPW Anusha
Download
View Count : 2476
DL Sumudu Bangla Font
DL Sumudu
Download
View Count : 7715
DL HD Bangla Font
DL HD
Download
View Count : 3168

close
Please like, if you love this website