Sinhala to English Dictionary: birds

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ජනනීය
අ ජනනීය, n. birthlessness, උත්පත්තී නැතිකම.
අ ප්‍රති සන්ධිය
අ ප්‍රති සන්ධිය, n. absence of re-birth or re-existence, non-transmigration, සසරින් මිදීම.
අටුමානා
අටුමානා, n. a species of crane or heron, adjutant bird.
අණ්ඩ විස්තරය, අණ්ඩ ශාස්ත්‍රය
අණ්ඩ විස්තරය, අණ්ඩ ශාස්ත්‍රය, n. (of birds' eggs) oology, (කුරුළු) බිජු පිළිබඳ ශාස්ත්‍රය.
අණ්ඩජයා
අණ්ඩජයා, n. animal born from an egg, as a bird, &c.
අඬුදාවා
අඬුදාවා, n. bird, කුරුල්ලා; pl. අඬුදාවෝ.
අත්තටුව, අත්තට්ටුව
අත්තටුව, අත්තට්ටුව, n. bird's wing.
අති ජාගර
අති ජාගර, n. wakeful one; bird so called, the black curlew, නීලවකයා.
අධිත්‍ය සමුත්පත්තිය
අධිත්‍ය සමුත්පත්තිය, n. insuspicious re-birth, miserable re-existence, either in one of the four hells or blind or lame, &c., in this world, අහේතුක උත්පත්තිය.
අනන්තර භවය
අනන්තර භවය, n. the birth or existence immediately following, ඊළඟ or මීටපසු ජීවිතය.
අනුත්පාද
අනුත්පාද, a. (අන් උත්පාද), without birth or re-incarnation or re-existence, තවත් ඉපදීමක් නැති.
අනුත්පාදනය
අනුත්පාදනය, n. birthlessness, ඉපදීමක් නැති භාවය: ap. of Nirvāna, නිවන.
අනේක ජයා
අනේක ජයා, n. (ජ produced), one not of single birth, viz, a bird, as produced in the shell and from the shell, කුරුල්ලා.
අප වර්‍ග
අප වර්‍ග, n. (අප priv., වර්‍ග class, being), cessation of re-birth, final emancipation, ap. of Nirvāna, නිවන.
අම්බර ගෝචර
අම්බර ගෝචර, a. moving in the sky (as birds and stars), අහසෙහි හැසිරෙන.
Random Fonts
Sara Janakee Bangla Font
Sara Janakee
Download
View Count : 4718
SIN H150 Bangla Font
SIN H150
Download
View Count : 2220
0Kdmanel Bangla Font
0Kdmanel
Download
View Count : 2522
FS Madu Bangla Font
FS Madu
Download
View Count : 2729
FM Rashmee X Bangla Font
FM Rashmee X
Download
View Count : 10679
CPS 37 Bangla Font
CPS 37
Download
View Count : 2243
AH Nelum Bangla Font
AH Nelum
Download
View Count : 17162
DS Dilki Bangla Font
DS Dilki
Download
View Count : 2478
CPS 7 Bangla Font
CPS 7
Download
View Count : 2626
DL Lihini 22 Bangla Font
DL Lihini 22
Download
View Count : 5202

close
Please like, if you love this website