Sinhala to English Dictionary: boldly

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රගල්භලෙස, අප්‍රගල්භාකාරයෙන්
අ ප්‍රගල්භලෙස, අප්‍රගල්භාකාරයෙන්, ad. modestly &c., without undue boldness, නිසි භයලජ්ජා ඇතුව.
අ ප්‍රෞඪ
අ ප්‍රෞඪ, a. not bold, timid, diffident, modest, retiring, බුහුටිනැති, ලජ්ජාන්ථිත.
අ භීත
අ භීත, a. fearless, bold, undaunted, භයනැති.
ආ රභ මාණ
ආ රභ මාණ, a. (ආ emp. or unto, රභ් to begin), beginning boldly, enterprising, ධෛර්‍ය්‍යයෙන් පටන්ගන්න.
ආර භටය
ආර භටය, n. boldness, confidence, enterprise, බුහුටිකම,ධෛර්‍ය්‍යය.
ධාරාධරය
ධාරාධරය, n. rain-bolder, viz, cloud, වලාකුළ; what has an edge, viz, sword, කඩුව.
ධෘෂ්ට
ධෘෂ්ට, a. impudent, bold, shameless, ලජ්ජානැති.
ධෛර්‍ය්‍යකරනවා, ධෛර්‍ය්‍යමත්කරනවා
ධෛර්‍ය්‍යකරනවා, ධෛර්‍ය්‍යමත්කරනවා, v. t. to encourage, stimulate, embolden.
නිර්භීතකරනවා
නිර්භීතකරනවා, v. t. to embolden, render fearless, ධෛර්‍ය්‍යකරනවා.
නිර්‍භය, නිර්භීත
නිර්‍භය, නිර්භීත, a. fearless, bold, daring, භය නැති, බුහුටි.
ප්‍ර·ගලහ
ප්‍ර·ගලහ, a. (ප්‍ර emp., ගලහ proud &c.), very bold, බුහුටි, daring, නිඛිභීත, confident, නිසැක; audacious, සැක භය නැති; arrogant, presumptuous, එඩි; strong, බලගතු; eminent, උසස්.
ප්‍රති·භානය
ප්‍රති·භානය, n. enlightenment, understanding; genius; effulgence, brilliance; boldness.
ප්‍රති·භාන්‍විත
ප්‍රති·භාන්‍විත, a. (ප්‍රතිභා අන්‍විත), light, brilliant, දීප්තිමත්; intelligent, බුද්ධිමත්; bold, confident, බුහුටි.
ප්‍රති·භාව
ප්‍රති·භාව, n. light, brilliance, දීප්තිය; intellect, සිහිබුද්ධිය; boldness, audacity, බුහුටිකම.
ප්‍රාගුලභ්‍යය
ප්‍රාගුලභ්‍යය, n. (fr. ප්‍රගල්භ), confidence, boldness, බුහුටිකම, arrogance, එඩිය; importance, rank, උසස්කම, ability, පුළුවන්කම.
Random Fonts
0Kdrose Bangla Font
0Kdrose
Download
View Count : 3115
DL Paras. College Bangla Font
DL Paras. College
Download
View Count : 11834
NPW Sumi Bangla Font
NPW Sumi
Download
View Count : 2085
AMS Hiru Bangla Font
AMS Hiru
Download
View Count : 9488
DS Dilini Bangla Font
DS Dilini
Download
View Count : 3287
Piushi Normal Bangla Font
Piushi Normal
Download
View Count : 2815
4u Samantha Bangla Font
4u Samantha
Download
View Count : 4929
DL Araliya Ex Bangla Font
DL Araliya Ex
Download
View Count : 3543
Ridi 4 Bangla Font
Ridi 4
Download
View Count : 2488
Mi Dasun Hollow Tall Bangla Font
Mi Dasun Hollow Tall
Download
View Count : 2860

close
Please like, if you love this website