Sinhala to English Dictionary: branded

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අකෘතාංක
අකෘතාංක, a. (අංක mark, number), unmarked, unbranded, ලකුණක් or ඉලක්කමක් නැති.
අඟුරු කොක්ක
අඟුරු කොක්ක, n. branding-iron: pl. -කොකු.
අමාරනවා
අමාරනවා, v. t. to brandish, හරඹ කරනවා; pret. අමෑරුවා; v. n. අමෑරීම.
අමෝරනවා
අමෝරනවා, v. to brandish (a sword or the fist), ඔසවනවා, clinch (the fist), උළුක් කරනවා; pret. ඇමෑරුවා; v. n. ඇමෑරීම.
අලකාය
අලකාය, n. firebrand, torch, ගිනිපෙනෙල්ල.
අලාතය
අලාතය, n. firebrand, torch, ගිනිපෙනෙල්ල.
අවි සරඹය, අවි සරම
අවි සරඹය, අවි සරම, n. (අවි E. of ආයුධ; සර ඹය see හරඹය), brandishing weapons, fight with weapons, අයුධ හරඹකිරීම.
උල්කාව
උල්කාව, n. flame, firebrand, විලක්කුව, උල්පන් දම; meteor.
උල්පන්දම
උල්පන්දම, n. torch, firebrand, ගිනිපෙනෙල්ල.
උල්පන්දම් දෙන්නා
උල්පන්දම් දෙන්නා, n. fig. firebrand, inciter, mischief-maker, අවුස්සන්නා.
කඩු හරඹය
කඩු හරඹය, n. brandishing a sword, sword-exercise.
කෘතාංක
කෘතාංක, a. (අංක), marked, branded, numbered: see අංකිත.
ගිනිපෙනෙල්ල
ගිනිපෙනෙල්ල, n. fire-brand; pl. ගිනිපෙනෙලි.
දර·පෙනෙල්ල
දර·පෙනෙල්ල, n. firestick, brand.
නි·වරණය
නි·වරණය, n. hindrance, impediment, බාධාව; brand mark, හංවඩුව.
Random Fonts
4u Indumathi Bangla Font
4u Indumathi
Download
View Count : 5500
A10 Yasarath Bangla Font
A10 Yasarath
Download
View Count : 5510
CPS 46 Bangla Font
CPS 46
Download
View Count : 3085
M.C.Bs 2nd Font Bangla Font
M.C.Bs 2nd Font
Download
View Count : 2232
DL Dulackshi Bangla Font
DL Dulackshi
Download
View Count : 2523
DI HD Bangla Font
DI HD
Download
View Count : 2568
DL Ice Bangla Font
DL Ice
Download
View Count : 2514
Wije 6 Same Thickness Tall Round Bangla Font
Wije 6 Same Thickness Tall Round
Download
View Count : 3712
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307

close
Please like, if you love this website