Sinhala to English Dictionary: celery

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නද, අ නඳ
අ නද, අ නඳ, n. E. of අනන්‍ද: joy, ර්‍ප්‍රතිය; name of a celebrated disciple of Buddha.
අ ප්‍රති ශිෂ්ට
අ ප්‍රති ශිෂ්ට, a. unrenowned, not celebrated,කීර්‍තති නැති.
අ මූල්‍ය
අ මූල්‍ය, a. priceless, invaluable, අගය කියනොහැ කිවූ, ඉතා අනර්‍ඝ.
අ මූල්‍යතාව
අ මූල්‍යතාව, n. pricelessness &c., අප්‍රමාණ අනර්‍ඝකම.
අ ශස්ත්‍ර
අ ශස්ත්‍ර, a. without weapons, unarmed, defenceless, ආයුධනැති.
අංගදය
අංගදය, n. armlet, bracelet, අත්වළල්ල.
අණ්ඩ කෝෂ නාඩි ශෝඵය
අණ්ඩ කෝෂ නාඩි ශෝඵය, n. varicocele, පේළා කෝෂනාඩිඉදිමුම.
අණ්ඩ කෝෂ ශෝඵය
අණ්ඩ කෝෂ ශෝඵය, n. spermatocele, පේළා.
අණ්ඩ වාතය, අණ්ඩවායුව
අණ්ඩ වාතය, අණ්ඩවායුව, n. scrotal herniascrotocele.
අනර්‍ඝ
අනර්‍ඝ, a. (අන්, අඅඅඅඅර්‍ඝ price), priceless, valuable, precious, අගේ ඇති.
අපසර
අපසර, n. E. of අප්සරාව: goddess, celestial nymph, දිව්‍යාංගනාව.
අප්සරාව
අප්සරාව, n. celestial nymph or courtezan, දිව්‍යාංගනාව.
අලම්බුෂාව
අලම්බුෂාව, n. celestial nymph, අප්සරාව, දිව්‍යාගනාව.
අශ්ව මුඛයා
අශ්ව මුඛයා, n. horse-faced demi-god, අශ්ව මු ණක් ඇති දෙවියෙක්, celestial chorister, ස්වර්‍ග ගායකයා.
අහස් ගඟ
අහස් ගඟ, n. celestial river, supposed to issue from the foot of mount කෛලාස; the milky-way.
Random Fonts
Mi Damindu Wide Bangla Font
Mi Damindu Wide
Download
View Count : 3524
DL Dulackshi Bangla Font
DL Dulackshi
Download
View Count : 2525
NPW Sumi Bangla Font
NPW Sumi
Download
View Count : 2087
A Kandy New Bangla Font
A Kandy New
Download
View Count : 37732
NPW Suba Bangla Font
NPW Suba
Download
View Count : 2326
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661
Lankanatha Suppliment Bangla Font
Lankanatha Suppliment
Download
View Count : 2331
SIN Walawe Bold Italic Bangla Font
SIN Walawe Bold Italic
Download
View Count : 4452
CPS 33 Bangla Font
CPS 33
Download
View Count : 2463
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088

close
Please like, if you love this website