Sinhala to English Dictionary: choral

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංකරය
අංකරය, n. Eng. anchor, නැංගුරම.
අශ්ව මුඛයා
අශ්ව මුඛයා, n. horse-faced demi-god, අශ්ව මු ණක් ඇති දෙවියෙක්, celestial chorister, ස්වර්‍ග ගායකයා.
අෂ්ට නාද ක්‍රමය
අෂ්ට නාද ක්‍රමය, n. octachord (the scheme), නාද අටක් ඇති තූර්‍ය්‍යක්‍රමය.
අෂ්ට නාද භාණ්ඩය
අෂ්ට නාද භාණ්ඩය, n. octachord (the instrument), අට නාද තූර්‍ය්‍යය.
කොඳු ඇට මිදුලු
කොඳු ඇට මිදුලු, n. spinal marrow, spinal chord.
ගදඹා
ගදඹා, n. camel, ඹටුවා; chorister, musician, ගායනාකාරයා.
ගන්‍ධර්‍වයා
ගන්‍ධර්‍වයා, n. celestial chorister, දිව්‍යගායනාකා රයා; musician, ගායනාකාරයා.
ගාතුයා
ගාතුයා, n. singer, ගිතිකාකාරයා: a celestial chorister, ගාන්‍ධර්‍වයා; cuckoo, කෝකිලයා; bumble bee බඹරා.
ගායනා
ගායනා, a. musical, choral, තුර්‍ය්‍ය, සංගීත.
ගායනා·මණ්ඩලයා
ගායනා·මණ්ඩලයා, or ·සමූහයා, n. orchestra, choir, band of choristers, ගීකාර රංචුව.
ගුණය
ගුණය, n. a chord, තත, cord, ලනුව; bowstring, දුනුදිය; organ of sense, ඉන්‍ද්‍රියය.
චිත්‍ර රථයා
චිත්‍ර රථයා, n. painted chariot, viz. the sun, ඉර; celestial chorister, ගාන්‍ධර්‍වයා.
ජල·දර
ජල·දර, a plant, Corchorus acutangulus (Tili.).
ජාවා
ජාවා, a plant of Java, endive, Cichorium Intybus.
තුරංග·වක්ත්‍රයා,තුරංග·වදනයා
තුරංග·වක්ත්‍රයා,තුරංග·වදනයා, n. myth. horse-headed centaur, demi-god in the service of Kuvéa; these demi-gods are the celestial choristers.
Random Fonts
GS Nelum Bangla Font
GS Nelum
Download
View Count : 2405
DS Bursh Bangla Font
DS Bursh
Download
View Count : 4723
Mi Harsha Bangla Font
Mi Harsha
Download
View Count : 3491
4u Manel Bangla Font
4u Manel
Download
View Count : 2527
A Saman Bangla Font
A Saman
Download
View Count : 4322
Wije 3 Thin Std Bangla Font
Wije 3 Thin Std
Download
View Count : 3021
Ruwan PC Bangla Font
Ruwan PC
Download
View Count : 3080
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307
Ananda Heavy Bangla Font
Ananda Heavy
Download
View Count : 3220
LM Witha1 Bangla Font
LM Witha1
Download
View Count : 2153

close
Please like, if you love this website