Sinhala to English Dictionary: clasp

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පොළ
අ පොළ, n. (fr. අත්පොළ), clapping hands, අත් පිඩිගැසීම.
අ පොළනවා
අ පොළනවා, v. (අ for අත්) to clap hands, අත්පිඩි ගසනවා; strike, අපුල්ලනවා; pret. ඇපොළුවා.
අකු ධාතුව
අකු ධාතුව, n. clavicle relic (of Buddha).
අකුව
අකුව, n. collar-bone, clavicle; jaw-bone, හක්ක.
අණ බෙර ගහනවා, අණ බෙර ප්‍රසිද්ධකරනවා, අණ බෙර ලනවා
අණ බෙර ගහනවා, අණ බෙර ප්‍රසිද්ධකරනවා, අණ බෙර ලනවා, v to proclaim publicly with beat of drum.
අණ බෙරය
අණ බෙරය, n. order-drum, drum used to proclaim commands.
අත් පසුර
අත් පසුර, n. tendril, clasper of a creeper.
අත් පිඩිගසනවා, අත්පුඩිගසනවා
අත් පිඩිගසනවා, අත්පුඩිගසනවා, v. to clap hands.
අත් පොළ
අත් පොළ, n. hand-clapping, අත්පිඩිගැසීම.
අත් පොළ සන
අත් පොළ සන, n. the sound of hand-clapping.
අත් පොළසන් දීම
අත් පොළසන් දීම, v. n. clapping the hands, applause, plaudit.
අත් පොළසන් දෙනවා
අත් පොළසන් දෙනවා, v. to clap the hands, applaud.
අත් පෝටනය
අත් පෝටනය, n. clapping hands.
අධි කෘත
අධි කෘත, a. superintended, විධාන කරන ලද; claimed, ඉල්ලන ලද. E. S.
අනක්‍ඛාත
අනක්‍ඛාත, a. P., (අන් priv. for අ before a vowel, අක්‍ඛාත), unsaid, undeclared, undefined, නො කියනලද; ep. of Nirvāna, නිවන.
Random Fonts
Mi Lipi Bangla Font
Mi Lipi
Download
View Count : 3618
GS Manori Bangla Font
GS Manori
Download
View Count : 2749
Info Dinesh Bangla Font
Info Dinesh
Download
View Count : 3330
Wijeya Bangla Font
Wijeya
Download
View Count : 5009
Sara Punchi Bangla Font
Sara Punchi
Download
View Count : 4400
Vri Sinhala CN Normal Bangla Font
Vri Sinhala CN Normal
Download
View Count : 2365
Lakanatha Bangla Font
Lakanatha
Download
View Count : 2612
DS Malan Bangla Font
DS Malan
Download
View Count : 2611
DL Biso Bangla Font
DL Biso
Download
View Count : 3252
CPS 45 Bangla Font
CPS 45
Download
View Count : 3302

close
Please like, if you love this website