Sinhala to English Dictionary: cleansing

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අති පරි ශෝධක
අති පරි ශෝධක, a. very cleansing or corrective. See පරිශෝධක.
අති පරි ශෝධක ධර්‍මය
අති පරි ශෝධක ධර්‍මය, n. the doctrine of thorough cleansing, &c., radicalism.
අනු මජ්ජනය, අනුමජ්ජිනය
අනු මජ්ජනය, අනුමජ්ජිනය, n. rubbing, ඇතිල් ලීම, cleansing, පවිත්‍රකෙරීම.
ගෘහ·ශුඬිය
ගෘහ·ශුඬිය, n. house-cleansing, ගෙය ශුඬකෙරීම; house-consecration, ගෙය කැපකෙරීම.
ධාවනය
ධාවනය, n. going, running, යාම, දිවිම; cleansing, පවිත්‍රකෙරීම.
ධෝවනය
ධෝවනය, n. washing, cleansing, සේදීම, ඇපිල් ලීම.
පටි·සංධරණය
පටි·සංධරණය, n. P. of ප්‍රතිසංස්කරණ: cleansing, renovating, අලුත්වැඩියා කිරීම.
පරි·මර්‍ජනය
පරි·මර්‍ජනය, n. clearing, cleansing, ශුඬකිරීම; moderating, බාලකිරීම.
පරි·ශෝධක
පරි·ශෝධක, n. cleansing, ශූඬකරන; corrective, correcting, rectifying, reformatory, හරිගස් සන.
පරි·ශෝධනය, පරි·ශෝධය
පරි·ශෝධනය, පරි·ශෝධය, n. cleansing &c., පිරිසිදු කිරීම; emendation, rectification, හරි ගැස්සීම.
පවිත්‍රි·කරණය
පවිත්‍රි·කරණය, n. cleansing &c., පවිත්‍රකිරීම.
ප්‍ර·ක්‍ෂාලනය
ප්‍ර·ක්‍ෂාලනය, n. washing, cleansing, ඇපිල්ලීම, යේදීම.
ප්‍ර·සාදනය
ප්‍ර·සාදනය, n. cleansing, පිරිසිදුකිරීම, clearing, පැහැදවීම; decorating, decoration, සැරසීම; boiled riee, බත.
පුඦනය
පුඦනය, n. wiping, cleansing, පිහදැමීම.
මාජීනය, මාජීනාව, මාජීය
මාජීනය, මාජීනාව, මාජීය, n. sweeping, ඇමදිම, cleaning, පවිත්‍රකිරිම, sp. cleansing the body by bathing or anointing, ඇඟ පිරිසිදු කර ගැනීම.
Random Fonts
Lanka Dveepa Supplement Bangla Font
Lanka Dveepa Supplement
Download
View Count : 1941
Mi Harsha 96 Bangla Font
Mi Harsha 96
Download
View Count : 2816
Chamara Normal Bangla Font
Chamara Normal
Download
View Count : 6291
CPS 42 Bangla Font
CPS 42
Download
View Count : 2577
IW Indu Normal Bangla Font
IW Indu Normal
Download
View Count : 2553
AH Jina Bangla Font
AH Jina
Download
View Count : 3229
FS Ridhma Bangla Font
FS Ridhma
Download
View Count : 2514
4u Arjun Bangla Font
4u Arjun
Download
View Count : 6486
Kusum Bangla Font
Kusum
Download
View Count : 3646
Aa Ridhma Bangla Font
Aa Ridhma
Download
View Count : 3431

close
Please like, if you love this website