Sinhala to English Dictionary: cloths

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ච්ඡාදනයකරනවා
අ ච්ඡාදනයකරනවා, v. t. (අ priv.,ච් euphonic, ඡාදන covering), to cover, වසනවා, don, clothe, අඳිනවා.
අ චේල, ‍අ චේලක
අ චේල, ‍අ චේලක, a. (චේල raiment), without clothes, naked, නිර්‍වස්ත්‍ර.
අංශුකය
අංශුකය, n. garment, ඇඳුම, robe, උතුරුසළුව, fine cloth, සිහින් රෙද්ද.
අතරණය
අතරණය, n. E. of ආස්තරණය: cloth to be spread, sheet, ඇතිරිල්ල.
අතුරනවා
අතුරනවා, v. t. to spread (a cloth, &c.); spread over or anoint with; scatter or spread out (a heap, &c); pret. ඇතුරුවා or අතුළා; v. n. ඇතිරීම.
අතුල් ලනවා
අතුල් ලනවා, v. t. to rub (with hand or cloth &c.); pret. ඇතුල්ලුවා; v. n. ඇතිල්ලීම.
අන්දවන‍වා
අන්දවන‍වා, v. t. to dress, attire, clothe, as ඔහුට ඇඳුමි අන්දවනවා; pret. ඇන්දෙවුවා; v. n. අන්දවීම.
අපුල්ලනවා
අපුල්ලනවා, v. t. to full or wash clothes (generally by beating); pret. ඇපුල්ලුවා; v. n. ඇ පිල්ලීම.
අමුඩය, අමුඩෙ,
අමුඩය, අමුඩෙ,, n. a man's fore-lap, a piece of cloth worn over the privities, 'span-cloth'.
අලුත් වත
අලුත් වත, n. (වත E. of වස්ත්‍රය), new cloth or robe, අලුත් රෙද්ද.
අවි පට
අවි පට, n. woollen cloth, ලොම් රෙද්ද.
අෂ්ටා පදය
අෂ්ටා පදය, n. checkered cloth or board, chess-board, draught-board, දු පෝරුව.
අ‍ලෙව් පට
අ‍ලෙව් පට, n. figured or painted cloth, print, සිතියම් පිළිය.
ආ ච්ඡාදනය, ආ ච්ඡාදය
ආ ච්ඡාදනය, ආ ච්ඡාදය, n. (ආ emp., ච් euphonic, ඡාද covering), covering, cloth, රෙද්ද, ඇඳුම, වැස්ම.
ආ මුක්ත
ආ මුක්ත, a. clothed, අඳිනලද; accoutred, සන්නඬ; hurled (as a spear &c.).
Random Fonts
AH Ganga Bangla Font
AH Ganga
Download
View Count : 4084
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5895
Anura Bangla Font
Anura
Download
View Count : 3863
NPW Gayani Bangla Font
NPW Gayani
Download
View Count : 2757
CPS 39 Bangla Font
CPS 39
Download
View Count : 1986
DS Ridhma L Bangla Font
DS Ridhma L
Download
View Count : 2559
DL Hansika Bangla Font
DL Hansika
Download
View Count : 4072
A Mathali Bangla Font
A Mathali
Download
View Count : 2632
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307
4u Indumathi Bangla Font
4u Indumathi
Download
View Count : 5500

close
Please like, if you love this website