Sinhala to English Dictionary: collar

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංජන කැ‍ට, අංජනය
අංජන කැ‍ට, අංජනය, n. antimony, cosmetic, collyrium. අඳුන; ink, තීන්ත.
අක්ෂර වින්‍යාස
අක්ෂර වින්‍යාස, a. pert. to the collocation of letters, orthographic.
අක්ෂර සංස්ථානය
අක්ෂර සංස්ථානය, n. (සංස්ථානය placing together), collocation of letters, writing, ලිය විල්ල, ලේඛනය.
අක්ෂරවින්‍යාසය
අක්ෂරවින්‍යාසය, n. collocation of etters, orthography, spelling. E. S.
අකුව
අකුව, n. collar-bone, clavicle; jaw-bone, හක්ක.
අග්‍ර පාඨ ශාලාව
අග්‍ර පාඨ ශාලාව, n. high school, college.
අග්‍ර ශාස්ත්‍ර ශාලාව
අග්‍ර ශාස්ත්‍ර ශාලාව, n. high science college, university. See සමස්ත ශාස්ත්‍රශාලාව.
අනු සරය
අනු සරය, n. E. of අනුස්මරය: recollection, remembrance, සිහිකිරීම.
අනු ස්මරණය, අනු ස්මෘතිය
අනු ස්මරණය, අනු ස්මෘතිය, n. recollection, remembrance, memory, සිහිකිරීම, මතක.
අඳුන
අඳුන, n. E. of අජන; antimony, cosmetic, collyrium; eyesalve; lampblack.
අඳුන් වළ
අඳුන් වළ, n. collyrium cavity (under the eye).
අභි සංස්කාරය
අභි සංස්කාරය, n. (අභි well, සං: putting together or doing), collecting, preparing, පිළි යෙළකිරීම; completing, perfecting, සම්පූර්‍ණ කිරීම; purifying, embellishing, සැරසීම; apprehension, conception, තේරුම්ගැනීම. See සංස්කාරය.
අව චය
අව චය, n. collecting, gathering, එකතුකිරීම.
අවුලනවා
අවුලනවා, v. t. to pick up (as birds &c.), collect, එකතුකරනවා; shine බබළනවා; pret. ඇවුලුවා; v. n. ඇවුලුම්.
ආ චිත
ආ චිත, a. heaped, collected together, රැස්කරනලද.
Random Fonts
FS Manel Bangla Font
FS Manel
Download
View Count : 2746
DL Araliya Warp Bangla Font
DL Araliya Warp
Download
View Count : 2618
NPW Chamin Bangla Font
NPW Chamin
Download
View Count : 3559
4u Manel Bangla Font
4u Manel
Download
View Count : 2527
CPS 46 Bangla Font
CPS 46
Download
View Count : 3085
DS Nilantha Bangla Font
DS Nilantha
Download
View Count : 2640
DL Lihini Bangla Font
DL Lihini
Download
View Count : 6041
NPW Thilina Bangla Font
NPW Thilina
Download
View Count : 2572
DL Badra Bold X Bangla Font
DL Badra Bold X
Download
View Count : 3805
4u Sasika Bangla Font
4u Sasika
Download
View Count : 3445

close
Please like, if you love this website