Sinhala to English Dictionary: comprehend

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ චින්ත්‍ය
අ චින්ත්‍ය, a. inconceivable, incomprehensible, inscrutable, සිතිය or දැනගත නොහැකිවූ (දේ).
අ විඥෙය
අ විඥෙය, a. unknowable, incomprehensible, දැනගත—තේරුම්ගත—නොහැකිවු.
අභි සමය
අභි සමය, n. understanding, comprehension, තේරුම්ගැනීම, අවබෝධය; favourable season, හොඳකාලය; good sect or religion, යහපත් ලබ්ධිය or ආගම.
අර්‍ථාවගම
අර්‍ථාවගම, n. (අවගම knowledge), knowledge or comprehension of the meaning, අභිප්‍රාය දැනීම.
අව බෝධ
අව බෝධ, a. comprehended, තේරුම්ගිය; intelligent, තේරුම්ගන්න, බුද්ධිමත්.
අව බෝධකරනවා
අව බෝධකරනවා, v. t. to understand, apprehend, comprehend, තේරුම්ගන්නවා.
තේරුම්ගන්නවා
තේරුම්ගන්නවා, v. t. to understand, comprehend.
දුරධිගම
දුරධිගම, a. (දුර් අධිගම) difficult of attainment or comprehension, පැමිණිමට or තේරුම්ගැනී මට අමාරුවූ.
දුර්‍බෝධ
දුර්‍බෝධ, a. difficult to comprehend, profound, තේරුම්ගන්ට අමාරු, ගම්භීර.
දුර්‍වඥෙය
දුර්‍වඥෙය, a. difficult to comprehend or know, දැනගන්ට අමාරු.
ධර්‍මාභිසමය
ධර්‍මාභිසමය, n. comprehension of the law or doctrines, ධර්‍මය තේරුම්ගැනීම.
පරි·ගත
පරි·ගත, a. gone around, encircled, වටවී තිබෙ න; sought, obtained, සොයාගත්; known, comprehended, දැනගන්නාලද.
බහු·ග්‍රහ, බහු·ග්‍රහණ
බහු·ග්‍රහ, බහු·ග්‍රහණ, a. holding much, capacious, comprehensive, බොහෝ අල්ලන or අඩංගු.
බහු·සංග්‍රහ
බහු·සංග්‍රහ, a. comprehensive, බොහෝ දේ අඩං ගුවූ, විශාල.
ව්‍යාපි
ව්‍යාපි, a. (වි emp., ආප් to pervade), diffusive, comprehensive, see ව්‍යාපක and E. S.
Random Fonts
DL Malathi Bangla Font
DL Malathi
Download
View Count : 5091
Ridhma Bold PC Bangla Font
Ridhma Bold PC
Download
View Count : 2513
Hemawathy Regular Bangla Font
Hemawathy Regular
Download
View Count : 5252
Sandaya Plain Bangla Font
Sandaya Plain
Download
View Count : 23941
AH Piumi Bangla Font
AH Piumi
Download
View Count : 2429
CPS 35 Bangla Font
CPS 35
Download
View Count : 2311
DL Sarani Bangla Font
DL Sarani
Download
View Count : 4704
Ridi 4 Bangla Font
Ridi 4
Download
View Count : 2488
DL Champika Bangla Font
DL Champika
Download
View Count : 5001
DL Nirosha Bangla Font
DL Nirosha
Download
View Count : 2293

close
Please like, if you love this website